mottaya Mar 8, 2016 ඔව් බන් දැක්කෙත් නෑ.. වයිබර් එන්නෙත් නෑ වැඩිය.. පරණ උන් ගියත් මොට්ටය ඉන්නව... උබ කොහේද බන් වැඩ කරන්නෙ?
ඔව් බන් දැක්කෙත් නෑ.. වයිබර් එන්නෙත් නෑ වැඩිය.. පරණ උන් ගියත් මොට්ටය ඉන්නව... උබ කොහේද බන් වැඩ කරන්නෙ?
prageeth119lk Mar 8, 2016 ayi uba kasiyadha bonne na ban arakku wala mila nisa ehe rs1000n bothale,shandy,bite okkoma ganna puluwanganu nam epa wiya
ayi uba kasiyadha bonne na ban arakku wala mila nisa ehe rs1000n bothale,shandy,bite okkoma ganna puluwanganu nam epa wiya
mottaya Mar 8, 2016 ඔව් බන් මල පනිනව... පසනව දැක්කෙ නෑ මාස ගානකින්.. වෙනදා එලවගන්න බැරි බඩත් නෑ දැන්..
mottaya Mar 7, 2016 කොහෙ අවුට් වෙන්නද බන් තව අවුරුද්දක්ද දෙකක්ද තියෙ කරුමෙ ගෙවන්න.. ඉස්සර උන් එකෙක්වත් නෑනෙ බන් දැන් එපා වෙනව..
කොහෙ අවුට් වෙන්නද බන් තව අවුරුද්දක්ද දෙකක්ද තියෙ කරුමෙ ගෙවන්න.. ඉස්සර උන් එකෙක්වත් නෑනෙ බන් දැන් එපා වෙනව..