DAMER
Reaction score
1,008

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආකේඩ් වල ඉන්නෙ අමු පොන්නයො බං..
    මොකට ගන්නවද මන්දා..
    බලපං ස්පීඩ් එක..
    උන් කියනවා ඕනවටත් වඩා ස්පීඩ් එනවා කියලා..
    මං හොඳවයින් දෙකක් කියන්නත් හදලා නිකන් හිටියා..
    ආයෙ යනවා අවුරුද්දට කලින්..
    එදාට නම් කන් දෙකේ ඇඟිලි ගහගන්න කියල එන්නෙ..
    ඇයි බං මෙච්චර ගණන් දීලා පැකේජ් අරන් වැඩක් තියෙන ලොට ලොට යනවා නම්..
    එහෙනම් අපි 4G ගන්නෙ නැතුව 3G ගන්නවනේ..

    කතා කරල වැඩක් නෑ බං..
    Speed Test එකේ MBps 16යි පෙන්නන්නෙ උපරිම..
    ඒකත් නෑ සමහර වෙලාවට..
    උන් කියනවා Mbps 4යිලු රෙකමන්ඩ් කරල තියෙන්නෙ..
    ඒත් උන් දන්නෙ නෑ 4Mbps ගන්න Speed Test එකේ 40 MBps පෙන්නන් ඕන කියලා..
    Speed Test එකේ 4MBps පෙන්නනව කියන්නෙ පේජ් එකවත් ලෝඩ් වෙන්නෑ හරියට..
    එළකිරියෙ කඹ සීන් වලට නම් මං එන්නෑ බං..
    වතාවක් කඹ අඳින්න ගිහින් නියමෙට මට්ටු උනා..
    ආයෙ නම් මේකෙ කිසිම තරඟෙකට එන්නෑ කියල හිතාගත්තා එදා..

    අවුරුද්දට එන්න බලන්නම් මචං..
    ගෙදර ගියොත් නෙට් එන්න විදියක් නෑ..
    අපේ ගෙවල් පැත්තට 4G සිග්නල් කට්ටයිද කොහෙද තියෙන්නෙ..
    මෙහෙටත් හම්බානෙක ස්ලෝව් වෙලා බං දැන්..
    එපා වෙනවා..
    ඔව් බං දැන් වැඩිය එන්නෙ නැහැ..
    මං හොඳින් ඉන්නවා..
    උඹට කොහොමද ඉතිං..?
    එළ නේ ..... මට අපේ ක්‍රිකට් ගැන කළකිරිලා ඉන්නේ මචෝ .... :dull: :(
    එලස් ........ :) / ඔව් මචෝ ........ මේ පාර 12 විතර නිවාඩු හම්බ වෙයි .... :)
  • Loading…
  • Loading…
  • Loading…