sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ දවස් වල වත්තල උසාවියෙ වැඩිය ඉන්නෙ බන්
    ලෝක ලෙඩක් වැටිල ඉන්නෙ
    අඩෝ අවුරුද්දට අඩියක් ගහන්න සෙට් වෙමුද 16 අපේ ගෙදර
    elakiri aurudu kumara eke poll ekata oyage nama dannada?
    oyata support karanna 2ge namuth ewannako
    එවෙන්නෙහ් නැහ් බ0 දැන්.... සැරටහ් වැඩ :D
    අවුරුද්දට පොඩ්ඩක් ඔලුව දාලා යන්නහ් ආව ෆ්‍රි උන නිසා . උව ගෙන්න ගනින්කෝ උගේ ඇෆ්බි එකට මැසෙජ් එකක් දාලා බලන්නහ් ඔනි..
    කොහොමැයි ජිවිතේ ?
    සිරාවට බන්. කීයටවත් ලක්ෂෙකට එහා නම් දෙන්නේ නෑ බන් phone එකකට. ආසයි බන් flagship phone එකක් ගන්න. නැත්නම් තේරුමක් නැති වියදමක් තමයි ඉතින්. හිතුනොත් LG G4 තව පොඩ්ඩක් අඩුවෙනකම් ඉන්දලා ගන්නවා බන්.
    කුකුලොහ්, මම තව විස්තර හොයලා බැලුවා. Samsung S7 Edge එක තමයි බන් පට්ටම phone එක. Dialog එකේ එවුන් නම් දැන් 130k කට විකුනන්න දාල තියෙනවා. ලක්ස්හෙට අඩුවෙන් ගන්න පුළුවන් වෙච්ච ගමන් ගන්න ඉන්නේ බන්. උඹ දන්නා sure place මොනවද බන් තියෙන්නේ phone එකක් ගන්න. කලින් එක නම් ගත්තේ Green Mobile (MC එකේ) එකෙන්.
    cod දිගටම ගහනව.. ඒක නවත්තන්නෙ නෑ

    කොහොමද බන් ඔන්ලයින් කස්ටිය එක්කලා cod ගහන්නේ ත්‍රෙඩ් එකක් තියනවා නම් දියන්කෝ මටත් සෙල්ලම් කරලා බලන්න හිතයි
    :(

    නෑ බන්. මටත් ඉස්සර ඉඳන්ම samsung phone අල්ලන්නෙම නෑ බන්. ඒත් මේක එහෙම නෑ. උඹ reviews බැලුවද?
    උට්ටියේ, තාම phone එකක් ගත්තේ නෑ කියාන්කෝ. දැන් හිතන් ඉන්නේ Galaxy S7 Edge එකක් ගන්න කියලා. උඹ මොකෝ හිතන්නේ? ගාන තමයි වැඩි ඉතින්. අපි දුප්පත් මිනිස්සු. ඒත් ගන්නම හිතයි බන්. :P
    ඉන්න එවුන් ඔක්කොම කිරියෙන් ගිහින් බන්. බයිටකට ගන්නවත් එකෙක් නෑ උඹ ඇරුනම. :(
    මොකක්ද සර්වර් එක? කහකලිසම් අඳින්නන්ගේ සංගමය වගේ එකක්ද? :lol:
    මටත් මතක නෑ. කොහොම හරි ගොඩක් like වැටිලා තිබිලා අහම්බෙන් දැක්කේ. බලනකොට මූ...
  • Loading…
  • Loading…
  • Loading…