එළ.. අපි බං 1080 ෆිල්ම් එකක් අඟල් 19 නෝමල් මොනිටරෙකින් බලුවමයි, 720 එකක් බැලුවමයි ලොකු වෙනසක් පෙන්නේ නැහැනෙ...
ඔය කතාව අපේ එකට අදාළ නෑ නේද? රෙසොලුෂන් වැඩි හින්ද කොහොමත් කොලිටි වැඩි වෙනවනෙ නේද. අනික බං බැටරි අදිනවා වැඩි වෙනවද ෆුල් එච්ඩ් වෙද්දී..
තව එකක්, Acer එකේ බැටරි නම් ඉන්බිල්ට්. එක නම් අවුලක් නෑ. අනික ASUS එකට වඩා ස්ලිම්