pranathlcp
Reaction score
1,293

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • mama thama gaththe nane bn :) invoice eka m.center eken kadala dunnama.bank eken wade karanwa.echchari :)
    mama ada giya ganda machan.. DDR3 ram eka thibbe.ithn gaththe na.lap ekanam lassanai :yes: :love: DDR4 enda may wei kuwa :( ekama ganda baluwe tikak indala..
    ඔව් එල. මමත් 4 එක 8 කරලා ගන්නෙ. අපෙත් 3 ක් ඊයෙ කන්ෆර්ම් කරලා ආවා. ෂොප් එකේ එකට කැරී හැපී එකෙක් තියෙන්නෙ බං. ඕකුන්ට පට්ට කමිෂන් එකක් සෙට් වෙනවා ඇති
    මෙට්‍රොපොලිටන්(දෙල්කඳ) එක කොහෙද තියෙන්නෙ?
    ඊයෙ මම ගියෙ කොල්ලුපිටියෙ එකට. උන් කියනවා, 6GB RAM version එක ඉවරලු :rofl:
    අඩේ කොල්ලො සොරි වෙන්න ඕනෙ මිස් වෙලා :D
    මමත් ඊයෙ ගිහින් Acer එක රිසව් කරලා ආවා..
    Asus ආසාව අත්හැරිය කොල්ලො
    දාපන් 5 ක් මමත් ගන්නෙ Option 1 තමයි. ගණන් බලල තව 4 GB රැමක් උන්ගෙන් හරි එළියෙන් හරි ගන්නවා..
    SSD නම් ගහන්නෙ නෑ බුදු පුතේ :D සල්ලි නෑ
    උඹ 128 එකකට වගේද යන්නෙ SSD. ගණන් කොහොමද?
    එළ.. අපි බං 1080 ෆිල්ම් එකක් අඟල් 19 නෝමල් මොනිටරෙකින් බලුවමයි, 720 එකක් බැලුවමයි ලොකු වෙනසක් පෙන්නේ නැහැනෙ...
    ඔය කතාව අපේ එකට අදාළ නෑ නේද? රෙසොලුෂන් වැඩි හින්ද කොහොමත් කොලිටි වැඩි වෙනවනෙ නේද. අනික බං බැටරි අදිනවා වැඩි වෙනවද ෆුල් එච්ඩ් වෙද්දී..
    තව එකක්, Acer එකේ බැටරි නම් ඉන්බිල්ට්. එක නම් අවුලක් නෑ. අනික ASUS එකට වඩා ස්ලිම්
    ekanennam... Acer eka 6gb thynwa.eka hd neda.. Asus brand eka site wala nathi ekath mata aul
  • Loading…
  • Loading…
  • Loading…