djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • මෙන්න අවසන් ලිස්ට් එක !!

    සහබාගි වන අය නායකයන්ව අපව දැනුවත් කිරීමට කාරුණික වන්න

    සහබාගි වන සාමාජිකයන්ට අපත් pm මගින් නැවත සිහිකැදවුමක් කරනු ලැබේ

    ටීම් 2 ටම අපේ සංවිදායක මණ්ඩලයෙන් සුබ පැතුම් !!!

    මෙන්න ඔබලාගේ නිල ලාංජන !!

    [IMG]

    [IMG]


    ඔබට ප්‍රශ්න ඇතොත් අපේ අනිකුත් සාමාජිකයන් 2 නා සම්බන්ද කර ගන්න !!


    * ශාමින්ද
    http://elakiri.com/forum/member.php?u=500621

    * තිලින
    http://elakiri.com/forum/member.php?u=519731

    සාමාජික මණ්ඩලය


    කබ ඇදීමේ අවසාන ත්‍රෙඩ් එක හෙට උදේ 10 පසු පොස්ට් කරනු ඇත !!!
    Good Work machan
    sinduwakata cords watenne kohomada kiyala pahadili karanna puluwanda
    එල මචන්
    මන් Ysa Karu ටත් කිව්වා.
    හෙට උදේම සෙට් වෙලා 10 වෙද්දී හොඳ සෙට් එකක් බස්සමු
    එහෙමත් එකක්ද.
    මන් අකිලයට මැසේජ් එකක් දැම්මා.
    ආයේ කවුද ඉන්නේ.
    ගිය අවුරුද්දෙ කඹේ වගේද :D :D
    අදින තැන ලින්ක් එකක් දීපංකො :baffled: :baffled:
    10 ta ෆයිනල් අප්ටෙඩ් එකක් දෙනවා බන් සම්පුර්ණ නම් ටික
  • Loading…
  • Loading…
  • Loading…