Shanidush Jul 5, 2016 umba danna widiyata AUTO CVT thel kireeme wenasa kohoamda machan? and Tiida eke enne 4A 5A da?
Shanidush Jul 5, 2016 Hoyagaththa machan meka AT kiyala dan machn meka 4 gear ne. compared to CVT, Automatic eke fuel consumption aduda machan
Hoyagaththa machan meka AT kiyala dan machn meka 4 gear ne. compared to CVT, Automatic eke fuel consumption aduda machan
Mr. Shan Jul 3, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1749487 රත්තරං අයියේ මේකට උදව්වක් දෙන්නකෝ..:(
SANJEE Jul 2, 2016 එල එල...... මගෙත් ටාගට් ලිස්ට් එකේ තියෙන වාහන...... BJ3P අවුල් ද.? එක ටිකක් BJ5P එකට වඩා මිල අඩු හින්දයි ඇහුවේ.....
එල එල...... මගෙත් ටාගට් ලිස්ට් එකේ තියෙන වාහන...... BJ3P අවුල් ද.? එක ටිකක් BJ5P එකට වඩා මිල අඩු හින්දයි ඇහුවේ.....
SANJEE Jul 2, 2016 මටත් හිල්ලුනා දාලා තියෙන ගණන් දැක්කම පරණ ලඩි වලටත්..... පොඩි සජේෂන් එකක් දෙන්නකෝ මොනවද හොඳ කියල....
SANJEE Jul 2, 2016 සත්තලන් මාමේ කොහොමද ඉතිං.... තකහනියේ හොයාගෙන ආවේ විස්තර වගයක් අහගන්න....... පලවෙනි එක මේ දවස් වල වාහන ගන්න එක හොඳ මදිද..... තව කාලයක් බලාගෙන ඉන්න වෙයිද ගණන් බහිනකන් (යකාගේ ගණන් නෙහ්හ් දැන් යන්නේ ඇක්මන් අයියගේ සයිට් එකේ එහෙම) දෙවෙනි එක ලක්ෂ 15-16 කට ගන්න හොඳ මොනවද කියල තරහ නැතුව මේ වතාවටත් කියල දෙනවද......
සත්තලන් මාමේ කොහොමද ඉතිං.... තකහනියේ හොයාගෙන ආවේ විස්තර වගයක් අහගන්න....... පලවෙනි එක මේ දවස් වල වාහන ගන්න එක හොඳ මදිද..... තව කාලයක් බලාගෙන ඉන්න වෙයිද ගණන් බහිනකන් (යකාගේ ගණන් නෙහ්හ් දැන් යන්නේ ඇක්මන් අයියගේ සයිට් එකේ එහෙම) දෙවෙනි එක ලක්ෂ 15-16 කට ගන්න හොඳ මොනවද කියල තරහ නැතුව මේ වතාවටත් කියල දෙනවද......
@media Jun 29, 2016 hari ayye godak sthuthiy.. tawa help ekak ona unoth mn ayyawa contact karagannam ayye
Bhagya2010 Apr 21, 2016 machan Mazda Familia Bj5p eke Airbag replace karanna kiyak withara yanawada ( Accident ekakata passe)
machan Mazda Familia Bj5p eke Airbag replace karanna kiyak withara yanawada ( Accident ekakata passe)
KRipTER Apr 14, 2016 සිත් තුල පැතුම් ඉටුවන.. සාමය සෞභාග්‍යය රජයන.. නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..