KRipTER
Reaction score
357

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Happy New year Brother.. :) karana karana siyaluma de sarthaka wenna suba aluth awrudak :D :D
    ඔබටත් , සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා ! :)

    ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාට සුභ නව වසරක් වේවා.....
    නිදුක් නිරෝගී සුව ලැබේවා....
    ආයුෂ වැඩි වේවා...
    සිතුම් පැතුම් ඉටු වේවා...
    සෑම කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා...
    ඔයාටයි පවුලේ හැමෝටමයි සුභ අලුත් අවුරුද්දක් වේවා...
    ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
    Wishing you all a very happy new year!
  • Loading…
  • Loading…
  • Loading…