Chathura141
Reaction score
86

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    Friend,We have about 40 members in our society now.But we havent start and disscussion yet.So what about to start a new mega thread.
    අපි හැමෝම එකතු වෙලා mega thread එකක් පටන් ගමු.Science,Maths.Science magics,Maths tricks,Experiments....ඕන දෙයක් ගැන අපි දන්න දෙයක් නැත්නම් අපිට හිතෙන දෙයක් තමන්ට හැකි පමනින් share කර ගන්න පුළුවන් විදියෙ එකක් පටන් ගමු.මෙ ගැන ඔයලගෙ අදහස් Discussion එකෙ post කරන්න.
    නව සාමාජිකයන් එකතු කර ගැනීම සහ අදහස් හුවමාරු කර ගැනීමට මෙය හොද අවස්ථාවක් වනු ඇත.සියලු දෙනාගේම අදහස් බලපොරොත්තු වෙමු.
    I think that other people who are not the members of our society will join and help us.Plz check this if u are free.:)Sorry for the disturb.:sorry:
    අළුත් තොරතුරු නෑ. :( හැමදේම එහෙම්මමයි... :D පුළුවන් හැම වෙලාවකම ඇවිත් යන්නකො... වටින කියන නිර්මාණයකුත් එක්කම... :)
    අලෝ... :D
    කොහොමද මිත්‍රයා...? හොඳින් ඉන්නව කියල හිතනව. :) ශෝයි පැංචො දෙන්නෙක් ඉන්නෙ... :D
    තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම...!!!
    මෙගා පාර්ටි කියන්නෙ චැට් ත්‍රෙඩ් එකක්. ගොඩක් කට්ටිය එකතු වෙලා චැට් කරන්නෙ එතන ....... දැං යන්නෙ 4 වෙනි සීසන් එක
    ඉතින් කොහොමද මල්ලියා...ඔව් මං දැක්කා ඔයා අනිත් කවිවලට comments දාලා තියෙනවා..
    ඉතින් දිගටම ලියන්න ඕනෙ මල්ලියා. ඒකනේ අපෙන් විය යුතු යුතුකම...

    මගේ "තාත්තා" නිර්මානය දැන් කරලා මාස කීපයක් වෙනවා. මං ගොඩක් අහිංසකව සතුටු වෙනවා ඒ හා සම්බන්ධව මට ලැබුනු සමහර ප්‍රතිචාර ගැන... ඔවුන් කියල තිබුන විදිහට අපේ සමාජයේ සමහරු අමතක කරල දාලා හිටපු තමන්ගේ තාත්තලා දිහා ආපහු හැරී බලන්න පුරුදු වෙලා..අන්න ඒකයි මං කිව්වේ අපිට විශාල පරාසයක දිවෙන සමාජ මෙහෙවරක් අප ඉදිරියේ තියෙනවා කරන්න කියලා..

    මල්ලියගේ පවුලේ සියලු දෙනාටමත් පුංචි දූ සිඟිත්තටත් දළදා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා.......
    mama godaak isthuthi wantha wenawa warada penwa deema sambandayen. mama me kawiyen adaha kale mulu lokayama anda kara wenawa sanda nathi kala kiyanne wyangayen kiyanna uthsaha kale amawaka kiyanne thitha kaluwara rayak kiyala.waranawa kiyanne warajanaya kiyana eka mama pili gannawa. bohoma isthuthi
  • Loading…
  • Loading…
  • Loading…