DAMER May 18, 2016 අපේ පැත්තට නම් අවුලක් උනේ නෑ..බණ්ඩාරගම, කහතුඩුව පැති නම් යට උනා.. ඔය පැත්තට කොහොමද?
rukshan0000 Apr 23, 2016 apoi..ehemath seen ekakda. supurudu paridi me parath parakkui. akkatath wedi pura kiri peni labena subama suba aluth awruddak wewa....!
apoi..ehemath seen ekakda. supurudu paridi me parath parakkui. akkatath wedi pura kiri peni labena subama suba aluth awruddak wewa....!
praveenKF Apr 21, 2016 ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා
ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා