එන්න ඕනි.. උඹව බලන්න නෙමෙයි පොඩ්ඩිව බලන්න.. ඒත් මේ සති දෙකේම බස් එකේ ගමනාගමනෙ බන්.. බයික් එක කෙළ වෙලා ගියා.. 5ට ඕෆ් වෙලා ගෙදර යද්දි 8 ට පහු වෙනවා...ඒ අස්සේ ඔෆිස් එකේ කේස්.. අමාරුවෙන් අලුත් භාණ්ඩයක් බස්සන්න වැඩ කටයුතු සම්පාදනය කරා.. ඒත් තාම ඒ බඩ්ඩ ඇවිත් නැහැලු.. ගොඩක් දුරට හෙට එයි.. ඊට පස්සේ ආයිත් පරණ ලයිෆ් එකට එන්න පුලුවන්.... ඊට පස්සේ එන්ඥන්...