WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Macbeth බලන්න ඕනෙද? ඕනේ නම් කියන්න link එකක් එවන්නම්
    http://www.imdb.com/title/tt2884018/

    හැබැයි මුන්ගේ ඉංග්‍රීසි තේරුම් ගන්න වෙනමම class එකකට යන්න වෙනවා :dull:

    O worthiest cousin, The sin of my ingratitude even now
    Was heavy on me. Thou art so far before
    That swiftest wing of recompense is slow
    To overtake thee. Would thou hadst less deserved,
    That the proportion both of thanks and payment
    Might have been mine! Only I have left to say,
    More is thy due than more than all can pay. :dull::dull:

    මුන් film එක පුරාවට ඔහොමමයි කතාකරන්නේ :dull::dull:
    There is always a killer hidden in ourselves , no matter how innocent we look :shocked: . කරන්න දෙයක් නෑ, ඕක තමයි ඇත්ත :(.

    ඉස්සරහට වෙන දේවල් පොඩ්ඩක්

    1) Little finger warden of the north වුනාම අනිත් houses ඌට විරුද්ධව war එකක් පටන් ගනියි.

    2) Little finger vale එකේ army එක අරගෙන ලොකු ලේ වැගිරීමක් කරයි
    යකෝ I didn't expect Sansa to become a murderer :dull: . I dont mind the other characters doing such a thing, but Sansa? බලාගෙන ගියාම ඔක්කොම මිනීමරුවොනේ?:dull:
    ඇයි බන් එක පාරක් ලාවට සීන් එකක් ගියේ ඒකිව නාවන්න හිටපු කෙල්ලෙක් එක්ක. ඒකි khal drogo එක්ක sex කරන හැටි කියල දුන්නේ අරකිගේ ඇඟ උඩ නැගලා. මතකද? :P
    අර khaleesi යි යාරයි දෙන්න සෙට් වෙන්න වගේ යන්නේ නේද බන්? උන් දෙන්නගේ ලෙස්බියන් සීන් එකක් තිබ්බොත් නම් මරු. එච්චරයි අඩුවකට තිබ්බේ. :P
    මටත් එහෙමයි බන්. අදහගන්නත් බෑ වගේ නේද බන් මාර්ටින් කාරයා මේ වගේ සතුටක් ලබන්න උගේ රසිකයින්ට ඉඩ දීපු එක ගැන. ඒත් මචන් ලබන episode එකේ කෙලවලා දාවිද දන්නේ නෑ නොහිතපු විදියකට.
    අඩෝ ඔව් යකෝ. මම හිතුවා අන්තිමම මොහොතේවත් බල්ලෝ ඌව කන්නේ නැතුව ගිහින් අපේ ආතල් එක කයිද දන්නේ නෑ කියලා. දන්නවනේ rr martin ගේ හැටි. අද තමයි බන් මමත් GoT බලලා වැඩියෙන්ම සතුටු වෙච්ච දවස. පට්ටම සතුටුයි මචන්. :D
    වල් වේසි, ඇද්ද තොට? උඹ දාපු VM ආයෙත් බලපන්කො. :rofl:
    අඩෝ thanks machan. දැන් දැම්ම download වෙන්න. බලලා එන්නම් මේ පැත්තේ.

    valar downloadis!
    හෙට උදේ තමයි උදේ. උඹට සෙට් වුනොත් හොඳ copy එකක් මටත් ලින්ක් එක දාපන්. මට මුලින් සෙට් වුනොත් මම උඹට දාන්නම්.
    දුප් දුප්. ,මේ පාර තමයි කන්නේ රැම්සේ කරපු පව් ඔක්කොටම හරියන්න. Giant කෙනෙකුත් ඉන්නවානේ. Jon Snow මේකෙන් පරාද වුනොත් මම නම් ආයෙත් Got බලන්නේ නෑ නෑ නෑමයි. Ratings තුත් 0යි දෙන්නේ ඕකට.
    ආර්යා මැරෙන්නේ නෑ බන්. එහෙම වුනොත් කතාවෙන් වැඩක් නෑ.
    GoT නොමැරිය යුතු අය -
    Jon Snow
    Tyrion Lannister
    Danaeris Targarian
    Arya Stark
    Sansa Stark
    Bran Stark

    :yes:
    කුකුලොහ්, මම නම් දැන් ඉන්නේ කරකවල අත ඇරලා වගේ. Arya ගේ සීන් එක හෙනටම සංකීර්ණ වෙනවා නේ බන්. Many faced god ගේ හැකියාවනුයි, Bran ගේ කාල තරණ හැකියාවයි ගත්තම මේ කතාවේ ඕනේ දෙයක් වෙන්න පුලුවන් නේ බන්? ඕනෙම මැරිච්ච එකෙක් නොමරුනු කෙනෙක් කරන්න පුළුවන්. මට පිස්සු වගේ බන්.
  • Loading…
  • Loading…
  • Loading…