WhiteWalker Jul 14, 2016 නිකමට උගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් දාද්දි නෑ උඹෙ අම්ම නෙමේ කිව්වෙ, උඹෙ අම්මගෙන් ඇහුව කිව්වෙ නෑ වගේ ලියල දාපං ඌ එතකොට මොකූත් කියන්නෑ අනේ මන්ද බං මට නං පේන්නෙ ඌ ලමයි පවුල් අරව මේව කිසි ප්‍රශ්ණයක් නැතුව ආතල් එකේ උගෙ සල්ලි වලිං උට ඕනෙ දෙයක් අරං ජීවත් වෙන එකෙක් වගේ උට තියෙන නිදහසෙන් දහයෙන් පංගුවක්වත් අපිට නෑනෙ
නිකමට උගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් දාද්දි නෑ උඹෙ අම්ම නෙමේ කිව්වෙ, උඹෙ අම්මගෙන් ඇහුව කිව්වෙ නෑ වගේ ලියල දාපං ඌ එතකොට මොකූත් කියන්නෑ අනේ මන්ද බං මට නං පේන්නෙ ඌ ලමයි පවුල් අරව මේව කිසි ප්‍රශ්ණයක් නැතුව ආතල් එකේ උගෙ සල්ලි වලිං උට ඕනෙ දෙයක් අරං ජීවත් වෙන එකෙක් වගේ උට තියෙන නිදහසෙන් දහයෙන් පංගුවක්වත් අපිට නෑනෙ
WhiteWalker Jul 13, 2016 කෝ දියං බලන්න ලින්ක් එක data තියෙන වෙලාවක බාන්නං උඹත් වරෙංකො පානදුරේට දෙයියොත් ආයෙ වඩිනවලු උඹල දෙන්නටම එකතු වෙලා හිටං වීඩියෝ කලෑකි
කෝ දියං බලන්න ලින්ක් එක data තියෙන වෙලාවක බාන්නං උඹත් වරෙංකො පානදුරේට දෙයියොත් ආයෙ වඩිනවලු උඹල දෙන්නටම එකතු වෙලා හිටං වීඩියෝ කලෑකි
Chathuranga1 Jul 2, 2016 Micronet eke nam It Technician gannawa ban ..habayi mul tike nam wada .. course ekak karanawanam poddak talk karagena niwaduwak ganna bari wena ekakuth naha
Micronet eke nam It Technician gannawa ban ..habayi mul tike nam wada .. course ekak karanawanam poddak talk karagena niwaduwak ganna bari wena ekakuth naha
agrmrs Jul 1, 2016 ah sorry machan man aruta joke ekata damme.machan pora elatama dannawa porata pm ekak gahanna
agrmrs Jul 1, 2016 me uba aththatamada ahuwe ? man GN eka gana danne bun joke ekata damme dan ennenam chinese ewalu
thilan996 Jun 29, 2016 වැඩ කරන්නේ නෑ නේ බන්.වෙන හොඳ ස්පීඩ් තියන එකක් දන්නේ නැද්ද?හදිස්සියකට 2GB විතර බාගන්න ඕන.අනිත් ටික නම් ලලිඳුවට කියල ගන්න පුළුවන්
වැඩ කරන්නේ නෑ නේ බන්.වෙන හොඳ ස්පීඩ් තියන එකක් දන්නේ නැද්ද?හදිස්සියකට 2GB විතර බාගන්න ඕන.අනිත් ටික නම් ලලිඳුවට කියල ගන්න පුළුවන්
thilan996 Jun 29, 2016 උබ ත්‍රෙඩ් එකකද කොහෙද අහලා තිබ්බ නේද ඩිරෙක්ට් ලින්ක් හදලා දෙන වැඩේට උබත් සෙට් වෙන්නද කියල ?