EK KILLER Jul 30, 2016 balu haththa ban.. 4k pic ekak dala rep kapala.. malatamai banne... ubatath +7 tnxx ban
WhiteWalker Jul 14, 2016 පූසො එතනං තමා බං අල්ලන්නෙ මාත් ගෙදර හිටපු පූසන්ව ඉස්සුවෙ එතනං අල්ල උන්ට රිදෙන්නෑ රිදෙනවනං ඔහොම ඉන්නෑ බං කෑගහගෙන හූරං පනින්නෙ පූස් පැටවුන්ව අම්ම උස්සං යන්නෙත් කටිං එතනිං අල්ලගෙන
පූසො එතනං තමා බං අල්ලන්නෙ මාත් ගෙදර හිටපු පූසන්ව ඉස්සුවෙ එතනං අල්ල උන්ට රිදෙන්නෑ රිදෙනවනං ඔහොම ඉන්නෑ බං කෑගහගෙන හූරං පනින්නෙ පූස් පැටවුන්ව අම්ම උස්සං යන්නෙත් කටිං එතනිං අල්ලගෙන
WhiteWalker Jul 14, 2016 ඌ පූසට මොකුත් කරන්නෑනෙ බං හෙවි පුසී කිය කිය ඉස්සුව බොරුවට පිහියෙන් අනිනව වගේ කෑගැහුව අතෑරිය ඌ දාපු පොටෝ බලපං මෞස් පෑඩ් එක උඩ පූස බුදියං ඉන්නව ඌ පූසට හොඳට සලකන්නැත්තං එහෙම එනවද බං
ඌ පූසට මොකුත් කරන්නෑනෙ බං හෙවි පුසී කිය කිය ඉස්සුව බොරුවට පිහියෙන් අනිනව වගේ කෑගැහුව අතෑරිය ඌ දාපු පොටෝ බලපං මෞස් පෑඩ් එක උඩ පූස බුදියං ඉන්නව ඌ පූසට හොඳට සලකන්නැත්තං එහෙම එනවද බං