Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ශිෂ්‍යත්වෙ ඉවර වෙනකං ටීවී බලන්න එපා කියල ටීචර් කිව්ව :sorry: :sorry:
    මොනවද බන් මේ දාන පින්තුර :D මහ දවල් සිල් බිඳුනා :sorry:
    මං නං තලගොයා ගෙට ඇවිත් ඌ කෑගහන එක දෙතුං පාරක්ම බැලුව :baffled: :baffled:
    උෟ තලගොයාට වුනත් ගැහුවෙ නෑනෙ බැන්න විතරනෙ :lol: :lol:
    එහෙම වුනා නං ඌ අඬයි බං ඔය වීඩියෝ එක අපිට දකින්න හම්බෙන එකක්වත් නෑ :no: :no:
    පූසො එතනං තමා බං අල්ලන්නෙ :D :D
    මාත් ගෙදර හිටපු පූසන්ව ඉස්සුවෙ එතනං අල්ල උන්ට රිදෙන්නෑ :yes: :yes:
    රිදෙනවනං ඔහොම ඉන්නෑ බං කෑගහගෙන හූරං පනින්නෙ :yes: :yes:
    පූස් පැටවුන්ව අම්ම උස්සං යන්නෙත් කටිං එතනිං අල්ලගෙන :yes: :yes:
    ඌ පූසට මොකුත් කරන්නෑනෙ බං :no: :no:
    හෙවි පුසී කිය කිය ඉස්සුව බොරුවට පිහියෙන් අනිනව වගේ කෑගැහුව අතෑරිය :dull: :dull:
    ඌ දාපු පොටෝ බලපං මෞස් පෑඩ් එක උඩ පූස බුදියං ඉන්නව :D :D
    ඌ පූසට හොඳට සලකන්නැත්තං එහෙම එනවද බං :D :D
  • Loading…
  • Loading…
  • Loading…