WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
    රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ
    මං බැද්දේ ගොහින් බමර කොටක්
    ගෙනැල්ලා දෙන්නම්
    ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
    ගෙනැල්ල දෙන්නම්

    මහ හූරෝ සහේට ගන්නට හැදුවට
    යන්ට එපා උඹ යන්ට එපා
    හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
    හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා

    මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
    යදිනවා මං යදිනවා
    මගෙ ගෑනි සහේට ගන්ට හිතා
    මගෙ ගෑනි සහේට ගන්ට හිතා
    නැ බන් ඩයලොග්,මොබිටෙල් හච් ඔය වර්ග වලින් මොකෙන්ද?
    එකක් 9GB ක් බන්.
    අනික ඔය DTS Audio තියෙන එව්වත් නෙමේ.
    එහෙම එව්වා කෙලින්ම 30GB පයිනවා.

    seeder එකේ premium account එකක්වත් තියෙනවද?
    මන් ඒවා බැලුවේ බන් ඉතින් මොකක් හරි ගන්න දෙයක් තියෙනවනේ.
    එත් ඌ ඒවා ගැනත් කියවනවා වදියිද මන්දා බන්.
    අඩේ data නැනේ බන්,
    මන් ඉවරයක් වෙනකන් බැලුවේ ඌ අර කෑම උයන එවයි,පොත් සෙට් එක,වයින් බොන එක,පවර් සප්ලයි review කරන ඒවා විතරයි.
    අප්පා එහෙමද?
    මට මීටර් වුනේ නැ බන්,එහෙන් මෙහෙන් ඇද ඇද බැලුව.
    උගේ සෙට් එකේම වීඩියෝ ටික.
    ඌ සත්තුන්ට ආදරේ එකෙක්ද බන්එහෙනම් හොද බුවෙක් වගේ.
    බැරි වෙලා හරි අරු පිහිය අරන් නටන වෙලාවේ අරුට අවුනනන් එහෙම.
    පුසගේ බෙල්ලෙන් අල්ලා කරන වැඩේට නම් හිත රිදුන බන්,
    අවුලක් නැ උ එච්චර අවුලක් නැ වගේ අනිත් එව්වෝ එක්ක බලද්දී
    අර පූසට කරන බලුවදේ නම් මට එපා වුණා බන්.
    පොර හැබැයි genuine බඩු use කරන එකෙක් නේ.
    මැෂින් එක ෆෝන් එක අනිත් item එහෙම
    ඌ හෙන නිදහස් ජීවිතයක් නේ බන් ගෙනියන්නේ,
    මට උගේ වීඩියෝ youtube එකේ බලද්දී එහෙම හිතුනා.
    කිසි අවුලක් නැ
  • Loading…
  • Loading…
  • Loading…