Thoppi_Chaminda Jul 27, 2016 බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම් ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක් ගෙනැල්ල දෙන්නම් මහ හූරෝ සහේට ගන්නට හැදුවට යන්ට එපා උඹ යන්ට එපා හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට යදිනවා මං යදිනවා මගෙ ගෑනි සහේට ගන්ට හිතා මගෙ ගෑනි සහේට ගන්ට හිතා
බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම් ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක් ගෙනැල්ල දෙන්නම් මහ හූරෝ සහේට ගන්නට හැදුවට යන්ට එපා උඹ යන්ට එපා හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට යදිනවා මං යදිනවා මගෙ ගෑනි සහේට ගන්ට හිතා මගෙ ගෑනි සහේට ගන්ට හිතා
Thoppi_Chaminda Jul 20, 2016 නැ බන් ඩයලොග්,මොබිටෙල් හච් ඔය වර්ග වලින් මොකෙන්ද? එකක් 9GB ක් බන්. අනික ඔය DTS Audio තියෙන එව්වත් නෙමේ. එහෙම එව්වා කෙලින්ම 30GB පයිනවා. seeder එකේ premium account එකක්වත් තියෙනවද?
නැ බන් ඩයලොග්,මොබිටෙල් හච් ඔය වර්ග වලින් මොකෙන්ද? එකක් 9GB ක් බන්. අනික ඔය DTS Audio තියෙන එව්වත් නෙමේ. එහෙම එව්වා කෙලින්ම 30GB පයිනවා. seeder එකේ premium account එකක්වත් තියෙනවද?
Thoppi_Chaminda Jul 15, 2016 මන් ඒවා බැලුවේ බන් ඉතින් මොකක් හරි ගන්න දෙයක් තියෙනවනේ. එත් ඌ ඒවා ගැනත් කියවනවා වදියිද මන්දා බන්.
Thoppi_Chaminda Jul 15, 2016 අඩේ data නැනේ බන්, මන් ඉවරයක් වෙනකන් බැලුවේ ඌ අර කෑම උයන එවයි,පොත් සෙට් එක,වයින් බොන එක,පවර් සප්ලයි review කරන ඒවා විතරයි.
අඩේ data නැනේ බන්, මන් ඉවරයක් වෙනකන් බැලුවේ ඌ අර කෑම උයන එවයි,පොත් සෙට් එක,වයින් බොන එක,පවර් සප්ලයි review කරන ඒවා විතරයි.
Thoppi_Chaminda Jul 15, 2016 අප්පා එහෙමද? මට මීටර් වුනේ නැ බන්,එහෙන් මෙහෙන් ඇද ඇද බැලුව. උගේ සෙට් එකේම වීඩියෝ ටික.
Thoppi_Chaminda Jul 14, 2016 පුසගේ බෙල්ලෙන් අල්ලා කරන වැඩේට නම් හිත රිදුන බන්, අවුලක් නැ උ එච්චර අවුලක් නැ වගේ අනිත් එව්වෝ එක්ක බලද්දී
පුසගේ බෙල්ලෙන් අල්ලා කරන වැඩේට නම් හිත රිදුන බන්, අවුලක් නැ උ එච්චර අවුලක් නැ වගේ අනිත් එව්වෝ එක්ක බලද්දී
Thoppi_Chaminda Jul 14, 2016 අර පූසට කරන බලුවදේ නම් මට එපා වුණා බන්. පොර හැබැයි genuine බඩු use කරන එකෙක් නේ. මැෂින් එක ෆෝන් එක අනිත් item එහෙම
අර පූසට කරන බලුවදේ නම් මට එපා වුණා බන්. පොර හැබැයි genuine බඩු use කරන එකෙක් නේ. මැෂින් එක ෆෝන් එක අනිත් item එහෙම
Thoppi_Chaminda Jul 14, 2016 ඌ හෙන නිදහස් ජීවිතයක් නේ බන් ගෙනියන්නේ, මට උගේ වීඩියෝ youtube එකේ බලද්දී එහෙම හිතුනා. කිසි අවුලක් නැ