ඔව් , දියවැඩියාව විතරක් නෙවෙයි, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය කියන තත්ව වලත් වෙන්නෙ ඕක තමා. ගැස්ට්රික් නිසා අදාළ නහර දුර්වල වෙනවා. ඕකට තමා රක්තවාතය කියල කියන්නේ. වෙදදු නම් ඔනෑ තරම් ඉන්නවා. ඒත් හරියට නිවැරදිව ඔය ලෙඩේ හොඳ කරන වෙද්දු හොයා ගන්න පුළුවන් කටින් කට ක්රමයෙන් විතරයි.