djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොනවද හොයා ගන්න අමාරු ? අළු කෙසෙල් අල කොළඹ ගම් පැති වල ඕන තරම් තියෙනව. බැවිල නම් ඕන ලොකු වත්තක හැදෙනවා. නෙල්ලිත් බහුලව තියෙනවා. බේත් කඩෙන් ගන්න ඕනෙ කොතල හිඹුටුයි, සුදු හදුනුයි ගොකටුයි විතරයි. ගොකටුත් කඩෙන් නොගෙන හොයා ගන්න අමාරු නෑ. මූදු වැලි තියෙන ගං මෝය කටවල් කිට්ටුව බහුලව හැදෙන්නේ.
    ඔව් :yes: :yes:
    දැන් ඌ මිනීවලවල් කපනවලු බොරැල්ල කනත්තෙ :( :(
    මගේ බලු ත්‍රේඩ් ගොඩක් ඒවා දැම්මේ පාන්දර තමා මචන්.
    ගිහින් බලපන්කෝ පොඩ්ඩක්.
    පාන්දර 12-5 දක්වා අතර ඒවා තමා ගොඩක් තියෙන්නේ.
    පාන්දර දැම්මාම උදේම කිරියට එන අයට පවා බලන්න ත්‍රේඩ් එකක් තියනවනේ මචන්.
    ඒකයි පාන්දරට දාන්නේ.
    ha ha verry funny

    a uba dokek neda

    koheda faculty eka?

    mage friendslath innawa

    AL mona year ekeda uba?
    ah na ban office eke wedakata huawei Y5II phones 50k gaththa. .bosa kiyanawa ewa okkoma 6,7 hours charge karannalu. .ekai ban ahuwe. .lesi nane ehema karanna :D
    ඒවා දාන්නේ එක ජාතියකින් ග්‍රෑම් 10 ගාණේ (හරියටම දශමෙට ඕන නෑ). ඊට පස්සෙ කෝප්ප 8 එකට බස්සලා එක සැරයකට කෝප්ප බාගයක් බොන්නේ. සාමාන්‍යයෙන් ඕක බොන්න කලින් සීනි මට්ටම බලාගෙන එක කෝප්ප බාගයක් බීලා බිව්වට පස්සෙ සීනී මට්ටම සාමාන්‍ය නම් දෙවනි කෝප්ප බාගේ බොන්නෙ නෑ. බිව්වොත් ලේ වල සීනි මට්ටම ගොඩක් අඩු වෙනවා. අත්දැකීමේ හැටියට නම් ඔය කසායේ බලය දවස් 5ක් 6ක් වගේ අල්ලලා හිටිනවා. සතියට සැරයක් වගේ තමා බොන්න ඕන වෙන්නේ සීනී ලෙවල් එක ගාණට පවත්වාගෙන යන්න.
    අර කෙනෙක් පෝස්ට් එකක් දාල තිබ්බා නේද දියවැඩියාව හොඳ කරපු වෙද මහත්තයෙක් ගැන. ඒ එතුමාගෙ ක්‍රමය හරියටම හරි. අපි ට්‍රයි කරමුද එතුමාව හොයාගන්න ?
    ඔව් , දියවැඩියාව විතරක් නෙවෙයි, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය කියන තත්ව වලත් වෙන්නෙ ඕක තමා. ගැස්ට්‍රික් නිසා අදාළ නහර දුර්වල වෙනවා. ඕකට තමා රක්තවාතය කියල කියන්නේ. වෙදදු නම් ඔනෑ තරම් ඉන්නවා. ඒත් හරියට නිවැරදිව ඔය ලෙඩේ හොඳ කරන වෙද්දු හොයා ගන්න පුළුවන් කටින් කට ක්‍රමයෙන් විතරයි.
    ඒත් root cause එක වෙනස් වෙන්නෙ නෑනේ. receptor සංවේදීත්වය නැති වෙන්නෙත් gastric හේතුවක් නිසා තමා.
  • Loading…
  • Loading…
  • Loading…