Mr PERERA
Reaction score
2,912

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • eki bites kanna deiya.. ammee. eka halmessagen newathunoth madey :rofl: punchi wagema hondata hedila :lol:
    man ammata kiyala perera n sons choco roll genna ganna oniiii amiooo :love: awruddakin kawe na :(
    බලමු මචං හැවුලොක් එකෙක්ට කියල තියෙන්නේ ඌ තාම බලල නැහැ සින් එක
    අඩෝ මම ප්‍රැක්ටිස් හිටියෙ බන් උඹ කෝල් කරලා ඒ වෙලේ
    හැවුලොක් එක්ස්චේන්ජ් එකේ ඩයල් එක කනෙක්ට් කරගන්න බැරි උනා බන්
    රිප්ලයි එකක් නැහැ උගෙන්
    කොළඹ අවුලක් නැහැ කොළඹ කනෙක්ෂන් එක ලයිව් මචං
    අරුන් දාල නැද්ද කොහෙද පියෝ ටීවී එක
    Uba eka ehuwe nikan uba halmesso beduma hadanawa wage :rofl: epa epa ban pissuda.
    Ithin palayan gewal koheda kiyala dannawane. Mathaka ethuwa mata kanna mona hari kadachoru tikak ewapan :P :lol:
    lol welawata ube msg eka dakinna kalin kalu kota bolayen mata call ekak awa :rofl:
    mun dennatama pissu :rofl: :P
    next month darling. for 2 weeks. achchi balala yanna enne; api kauruth enne na :(
    කොහොමද බන් ආයිත් පොඩි කරල අප් කරල දාන්නේ.. එලකිරි එකේ ඔප්ෂන් එකක් තියෙනවද දාපු ටික පොඩි කරන?
    [IMG][IMG]
    .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ..............
    [IMG][IMG][IMG]
  • Loading…
  • Loading…
  • Loading…