.::J@S::. Sep 1, 2016 නෑ බන් වෙන මොකක් හරි සීන් එකක්. අර අයිපී ෆ්ලඩින්ග් කියල සීන් එකක් තියනව නේද දැන් ටොරන්ට් වලට?
.::J@S::. Sep 1, 2016 මාත් නෑ... එදා ඉතුරු ටිකෙන් ඩවුන් කරන්න බැරි උන බන්, උදේ 4 වෙනකන් බලන් ඉදලත් අර ටොරන්ට් එක ස්පීඩ් ඩවුන් උනේ නෑ.
මාත් නෑ... එදා ඉතුරු ටිකෙන් ඩවුන් කරන්න බැරි උන බන්, උදේ 4 වෙනකන් බලන් ඉදලත් අර ටොරන්ට් එක ස්පීඩ් ඩවුන් උනේ නෑ.
.::J@S::. Aug 30, 2016 අද රෑට බාගයක් බානවා. කොහොමත් නිකන් තිබ්බත් අපතේ යන ටිකනේ.... මෙහෙ නම් පොඩි එකා ගේම් ගහනව බන්. පොකිමොන් ට්‍රේඩින් කාඩ් එකයි මිස්ක්රිට්ස් කියල එකකුයි. දෙකටම රිසොර්ස් ඩවුන් වෙනවා නෙට් එකෙන්.
අද රෑට බාගයක් බානවා. කොහොමත් නිකන් තිබ්බත් අපතේ යන ටිකනේ.... මෙහෙ නම් පොඩි එකා ගේම් ගහනව බන්. පොකිමොන් ට්‍රේඩින් කාඩ් එකයි මිස්ක්රිට්ස් කියල එකකුයි. දෙකටම රිසොර්ස් ඩවුන් වෙනවා නෙට් එකෙන්.
.::J@S::. Aug 30, 2016 පළවෙනිදට රීසෙට් වෙනව බන්... 60ක් එනවා එදාට... අපරාදේ බන් 17 ජිබි විතර ඉතුරු වෙලා තිබිල මන් යු ටියුබ් වීඩියෝ බලල නාස්ති කලානේ...
පළවෙනිදට රීසෙට් වෙනව බන්... 60ක් එනවා එදාට... අපරාදේ බන් 17 ජිබි විතර ඉතුරු වෙලා තිබිල මන් යු ටියුබ් වීඩියෝ බලල නාස්ති කලානේ...
.::J@S::. Aug 30, 2016 oken 6 gb ada reta baanna puluwan wei... slt eken.... m..... salakala balanna oni. kbb eka speed ne bn mehe. ekai seen eka...
oken 6 gb ada reta baanna puluwan wei... slt eken.... m..... salakala balanna oni. kbb eka speed ne bn mehe. ekai seen eka...
.::J@S::. Aug 29, 2016 mn gahala iwara kala bn. eka digata gehuwot peya 5n gahanna puluwanlu. endings dekk tiyei.