Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගෙදර නම් 8mbps බන් එන්නේ.... ඒ ඇති බාන්න නම් මට...
    වැඩේ කියන්නේ බාන්න ඕන කියල හිතෙන වෙලාවට බාන්න දෙයක් නෑ...
    බාන්න තියන වෙලාවට ඩේට නෑ....
    නෙට් එකෙන් නම් යන් නැතුව ඇති බන්....

    මට නම් ඩවුන්ලෝඩ් කරන එක වෙලාවකට එපා වෙනවා බන්...
    හෙන කම්මැලි වැඩක් වෙලාවකට ඕක.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1785894

    දන් නෑ බන්. මෝරා කැම්පස් එකේ කෙල්ලෙක් ගාව තිබිලා මන් මුලින්ම දැක්කේ...
    අද අපේ පැත්තේ කඩේක තිබ්බ කියහන්කෝ
    පට්ට ස්පීඩ් ස්ප්‍රෙඩ් වෙලා...

    පවු යකෝ බොසා.....
    ගෙදර එකෙන් බාන්න කොහෙද වෙලාවක් උබට...
    ලයිව් ටීවී වත් බලපන්
    යකෝ ඉරිසියා හිතෙන කතා කියන්න එපා.....
    වැල නම් බාන්න එපා හොදේ.... ඒවා තේරුමක් නැති වැඩ...
    ටීවී සිරිස් එකක් හරි ගේම් එකක් හරි බාපන්..
    btw මචන් අලුත් වයිරස් එකක් තියේ. ලංකාවේ එකෙක් හදපු. avast වලට අහු වෙන් නෑ. avira වලට අහු වෙනවා. ,මන් එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න ලොග් උනේ දැන්.... මේක පට පට ගාල ස්ප්‍රෙඩ් වෙනවා....
    නෑ බන් මේ මාසේ නයිට් ටයිම් ඩේට වලින් බාන්න බැහැනේ ඒ කියන්නේ... ඩේට නම් තමව ඉතුරුයි
    බලපන් එක එන්නෙත් මාසේ අගනේ... අපේ වෙලාව...
    අඩෝ මන් හිතුවේ බ්ලු රේ එකක් ඇවිත් කියල. මාසේ අග වෙනකන් බලල බ්ලු රේ එකක් නාවොත් උබ දුන්න ලින්ක් වලින් ගන්නවා
    තෑන්ක් යූ ඩො......
    කාටත් හැමදාම එළියත් නෑ හැමදාම කළුවරත් නෑ බන්. කාගෙන හිටපන් අනිවාර්යෙන් එලිය වැටෙනවා ;)
    දැන් 12යි නේ යකෝ වෙලාව. පොඩ්ඩක් ඉවසල හිටපන් තව පැය 6කින් විතර ආයේ එලිය වැටෙයි ;) :D
    :) awalak na..

    meke online ena kale winasa wena eka adukaraganna eken wedagath deyak karaganna.. meke den bahutharayak wedak neti dewal.. tiyenne.. bahutharayak tiyenneth fake..

    thanks ban.. mama me awrudde mula thama car eka ganna ekata save karana eka patan gatte.. lease karanna kemati neti nisa iwasanna wenawa.. thawa 4lak wage thama one.. eka hoyaganna eka nam amaruwak na..den 5/6 k witarama hewwa nisa :)

    eth me awrudde ganna wenne na.. labana awrudde march wage thama.. mage FD expire wenne ethakota thama oka ganna hadanne.. eth ithin geewithe kiyanne aeinishchithai ne.. owa mona weda walata wiyadam weida kiyanna ba..

    uba thawa igenagannawa nam, course karanawa nam a gaman ma skills hodata hadaganna.. mehe rassawak karanawa nam education hodai.. eth api wage karanawa nam.. skills, experience thama godak ma one.. ela ela..
  • Loading…
  • Loading…
  • Loading…