shaminda peiris Sep 23, 2016 සප් එකක් දෙන්නම්.ඡන්දේ ඉල්ලන්නනම් බෑ රේඩියෝ අහන්න වර http://www.elakiri.com/forum/showthread.php?p=20707746&posted=1#post20707746
සප් එකක් දෙන්නම්.ඡන්දේ ඉල්ලන්නනම් බෑ රේඩියෝ අහන්න වර http://www.elakiri.com/forum/showthread.php?p=20707746&posted=1#post20707746
Mr.Tom Sep 22, 2016 ඔව් මල්ලි කියලා වැඩක් නෑ. AL නම් ඉවරයිනේ දැන් ඉතිං මට ඊලගට OL තමයි. ඔයාට කොහොමද? ඇයි වැඩිය පේනන නැත්තේ
ඔව් මල්ලි කියලා වැඩක් නෑ. AL නම් ඉවරයිනේ දැන් ඉතිං මට ඊලගට OL තමයි. ඔයාට කොහොමද? ඇයි වැඩිය පේනන නැත්තේ
shaminda peiris Sep 22, 2016 අම්මපා කියපන්.මෙහෙත් එහෙමයි බන්.ඉර පායනවා.හවසට බැහැලා යනවා. රිපීට් දැම්මා බන්.නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල එක්සෑම් තියෙනවා.
අම්මපා කියපන්.මෙහෙත් එහෙමයි බන්.ඉර පායනවා.හවසට බැහැලා යනවා. රිපීට් දැම්මා බන්.නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල එක්සෑම් තියෙනවා.
shaminda peiris Sep 22, 2016 ඒකනම් ඇත්ත බන්.ඒ කියලා අපි මේක දාලා දුවලා හරියන්නේ නෑනේ.ඉතින් මොනාද විස්තර
XibitZ Sep 21, 2016 ow ban uyi mayi kalin katakarala na. thread ekaka wath comments dala na. ara 84 ponnaya thread eke ripu heti dekkane. mata hitenne oka un muta kiyala karapu wedak. nettan a nick ekath arungema fake ekak.
ow ban uyi mayi kalin katakarala na. thread ekaka wath comments dala na. ara 84 ponnaya thread eke ripu heti dekkane. mata hitenne oka un muta kiyala karapu wedak. nettan a nick ekath arungema fake ekak.
Hasistranger Sep 3, 2016 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?p=20628212#post20628212
මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?p=20628212#post20628212