Kumara456 Sep 28, 2016 නැහැ යකෝ.. තෝ එවපු වී එම් එක දකින්න කලින් තෝව මතක් වෙලා පොඩි ජෝක් එකක් දැම්මේ.. ඒක දාලා බලද්දි අනිත් පැත්තේ තී මාව අමතල... ආශ්චර්යයක්.... තී ගෙ සහ මගේ සිතුම් පැතුම් ගැලපෙනවා එකට එකක්... මේක දකින ගොඩක් උන්ට රිදෙයි....
නැහැ යකෝ.. තෝ එවපු වී එම් එක දකින්න කලින් තෝව මතක් වෙලා පොඩි ජෝක් එකක් දැම්මේ.. ඒක දාලා බලද්දි අනිත් පැත්තේ තී මාව අමතල... ආශ්චර්යයක්.... තී ගෙ සහ මගේ සිතුම් පැතුම් ගැලපෙනවා එකට එකක්... මේක දකින ගොඩක් උන්ට රිදෙයි....
Kumara456 Sep 28, 2016 යකෝ... මම මේ දැන් තෝව බයිට් එකකට ගත්ත විතරයි... බලද්දි තී මාව අමතල.. සිරාවටම අහඹු සිදුවීමක්...
Mr PERERA Sep 28, 2016 කලු කොට කැත මහත සිංහලයෙක් එක්ක. උඹව කසාද බඳින්න අම්මගෙන් අහනවා කීවා... මේ.. ඇන්ටි කවද්ද එන්නේ?