සොහොන Oct 1, 2016 vena ekek damoth bun mata anik unwa sure na anika api rep bedanaeth na bun mehema hari deyak onemai bun terenawane
vena ekek damoth bun mata anik unwa sure na anika api rep bedanaeth na bun mehema hari deyak onemai bun terenawane
LazyLizard Sep 30, 2016 ටෙස්ටින් දැම්මේ ත්‍රෙඩ් එක දාන්න ආසාවට නෙවේ බන් poll එකකට images දාපුවම වැඩකරනවද බලන්න දාපන් ඕක මගෙන් මැරුන් නොකා
ටෙස්ටින් දැම්මේ ත්‍රෙඩ් එක දාන්න ආසාවට නෙවේ බන් poll එකකට images දාපුවම වැඩකරනවද බලන්න දාපන් ඕක මගෙන් මැරුන් නොකා
D.shan Sep 29, 2016 මැතිවරන ප්රචන්ඩ ක්‍රියා පැමිනිලි no.1 http://www.elakiri.com/forum/showpost.php?p=20733076&postcount=405
මැතිවරන ප්රචන්ඩ ක්‍රියා පැමිනිලි no.1 http://www.elakiri.com/forum/showpost.php?p=20733076&postcount=405
සොහොන Sep 29, 2016 http://www.elakiri.com/forum/member.php?u=346866 මචන් මෙයට අපේ පක්ෂයේ ත්‍රෙඩ් වලට එන්න එපා කියන්න මහා කාලකන්නියෙන් පිස්සෙක්
http://www.elakiri.com/forum/member.php?u=346866 මචන් මෙයට අපේ පක්ෂයේ ත්‍රෙඩ් වලට එන්න එපා කියන්න මහා කාලකන්නියෙන් පිස්සෙක්
සොහොන Sep 29, 2016 [IMG] [IMG] [IMG] dj nick මැතිවරණ කොමසාරිස් සහෝදරයා අපේ මේ සහෝදරයෝ 5 දෙනා ඉදිරිපත් වෙනවා මැතිවරණයට 10 දෙනෙක් අපට අවශන නැත ඉක්මන් කර මැතිවරණය පවත්වන මෙන් ඉල්ලා සිටිනවා :)
[IMG] [IMG] [IMG] dj nick මැතිවරණ කොමසාරිස් සහෝදරයා අපේ මේ සහෝදරයෝ 5 දෙනා ඉදිරිපත් වෙනවා මැතිවරණයට 10 දෙනෙක් අපට අවශන නැත ඉක්මන් කර මැතිවරණය පවත්වන මෙන් ඉල්ලා සිටිනවා :)
KPZ Sep 29, 2016 එහෙම දෙකටම කැඩිල නැහැ. එත් දනිස්සේ cartilage එක කැඩිල තියෙන්නෙ. දැන් මේක සති 6ට වැඩියි බං අප්‍රේල් වල ඉඳන් තියෙන්නේ. මැයි වල වැඩි උනා.
එහෙම දෙකටම කැඩිල නැහැ. එත් දනිස්සේ cartilage එක කැඩිල තියෙන්නෙ. දැන් මේක සති 6ට වැඩියි බං අප්‍රේල් වල ඉඳන් තියෙන්නේ. මැයි වල වැඩි උනා.
සොහොන Sep 29, 2016 තරගයක් වුනාට දේශපාලනේ ගැවිලා තියනවානේ සහෝ මම අදුරන උන් ගොඩක් අකමැති මේ මඩ වලට පයින්න මොනවා කරන්නද බන් බල කරන්නත් අමාරුයිනේ
තරගයක් වුනාට දේශපාලනේ ගැවිලා තියනවානේ සහෝ මම අදුරන උන් ගොඩක් අකමැති මේ මඩ වලට පයින්න මොනවා කරන්නද බන් බල කරන්නත් අමාරුයිනේ
johntuma Sep 29, 2016 මම නායකයත් එක්ක කතා කරලා ප්‍රශ්නේ විසඳ ගත්තා. අයෙත් එයාගේ අවසර නැතුව මම පක්ෂේ ගැන පොස්ට් දන්නෙ නෑ.
WhiteWalker Sep 28, 2016 අපෝ බෑ බං කඹේ අදින එකටත් ඇවිල්ල අපරාදෙ වෙන එකෙක්ට එන්න තිබ්බ අවස්ථාව මං හරියට online ආවෙත් නෑ
Thoppi_Chaminda Sep 28, 2016 උ නම් අවුඅලක් නැ තම බන් එත් මන් එකකටවත් සම්බන්ද නොවී ඉන්න තම බැලුවේ තව අයට කියල බලහන් UNP එවුන් හිටිය නේද සැහෙන්න
උ නම් අවුඅලක් නැ තම බන් එත් මන් එකකටවත් සම්බන්ද නොවී ඉන්න තම බැලුවේ තව අයට කියල බලහන් UNP එවුන් හිටිය නේද සැහෙන්න