ආ එක තමයි නැත්තන් හෙන ගානක් වෙනවනේ,
මන් මචෝ ඔය විස්තර පොඩ්ඩක් ඔයාගෙන ඇහුවේ මන් seedbox එකක් හෝ vps එකක් හෙව්වා rdp එකක් හදාගන්න ටොරන්ට් සීඩ් කරන්න,private site වල,
තව ඉස්සරහට vps එකක් අරගෙන පොඩි පොඩි ඉගෙනගන්න දේවල් වලට ඕන දේවල් කරගන්න අදහසක් තියෙනව,එකයි මචෝ විස්ටර ඇහුවේ.
ගොඩක් ස්තුතිය් මචන්, මන් ඒ site ටික බූක්මාර්ක් කරගත්ත
මම මචෝ game of thrones season 4,5 දෙකම download කරගත්ත,ඔයාට ඔනවුනොත් අනික් ඒවත් මකල දාන්න,