Mr.Tom Feb 21, 2017 bro. වාහනේ බැටරිය භාවිතය ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1786178
bro. වාහනේ බැටරිය භාවිතය ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1786178
London Mahathun Oct 14, 2016 machan uba ara car electric walin duwanna puluwna widiyata convert karana sene eka dakala tiyenawada. eke machan brakes wada karanne kohomada bn.
machan uba ara car electric walin duwanna puluwna widiyata convert karana sene eka dakala tiyenawada. eke machan brakes wada karanne kohomada bn.
jodubaba Oct 1, 2016 රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
DAMER Aug 17, 2016 අපෝ නෑ මචන්.. Forum වල යටම තියෙනවා Today's Birthdays කියලා..එතන වැටෙනවා එදා දවසට තියෙන උපන්දින ටික..
Sithira Weerasinghe Jul 13, 2016 ප්ලාස්ටික්/MDF වලින් structure එක හදලා, කැට්ලොයි වලින් හොඳට පුරවල හදල plastidip ගැහුවනම් හරි ෆිනිෂ් එක එන්න
ප්ලාස්ටික්/MDF වලින් structure එක හදලා, කැට්ලොයි වලින් හොඳට පුරවල හදල plastidip ගැහුවනම් හරි ෆිනිෂ් එක එන්න
kazunsanjaya Jul 9, 2016 Ne ayye mama kiwwe dala thiyena salaries gena. Ayya industry eke inna kenekne.
kazunsanjaya Jul 9, 2016 අයියේ මේ thread එකට අදහසක් දැම්මොත් හොඳ නැද්ද? http://www.elakiri.com/forum/showthread.php?t=1749996
අයියේ මේ thread එකට අදහසක් දැම්මොත් හොඳ නැද්ද? http://www.elakiri.com/forum/showthread.php?t=1749996