mottaya
Reaction score
378

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එකට හිටපු යාලුවෙක් නැති උනා යකූ.. :(
    ලොකු සතුටක් වගේම ලොකු දුකකුත් එක්ක පටන් ගත්ත අවුරුද්දක් උනා බන් මේ අවුරුද්ද.. :dull:

    අපේ පැරිස් අක්කට වෝට්‌ එකක් දෙන්න පීස්.. :love::love:
    >> Vote 4 Paris <<
    මචන් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!:yes::yes:

    මචෝ උඹ කැමතිනම් කසිප්පු ටීම් එකට වෝට් එකක් දෙන්න පුලුවන්ද
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064

    කැමතිනම් විතරක් දියන් මචන්:):)

    අපිට වෝට් ඕනෙම වෙලා තියෙන්නේ මේ වෙලාවේ නැත්තන් උඹලට කරදර කරන්නේ නැ :sorry::sorry:



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    මොන නමින්ද බන් උඹ ඉන්නේ? :rofl: පී.එම් කරපිය..
    pm ක්ලියර් කරපිය.. :D
    අපරාදේ එදා සෙට් එකම ඇවිත් හිටියා..
    වැඩක් පලක් කරගෙන ඉන්නවා බන්..ඔව් ඔව් ඉන්නවා.. :rofl: එනවා කියලා තෝ මැච් එකට ආව හැටි නෙහ්හ්.. :angry:
    [IMG][IMG]
    ............... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ...............
    [IMG][IMG][IMG]
    :( එහෙමද? හරි අහලා කියපන්..
    මේ ටිකේ කට කපල වැඩ, අදත් වැඩ ඇරිලා දැන් බන් ගෙදර ආවේ, බලමු , ඒත් ශුවර් නෑ ඉතින්.. :sorry:
    තව අවුරුදු 1 1/2 නෙහ්හ්..එහෙ බලලා මෙහෙ බලද්දි ඔය කාලෙත් යයි..
    පොර ආයේ එන එකක් නෑ වගේ..එනවනම් මෙලහට ඇවිල්ලා..ඌ හොඳින් ඉන්නව නම් අපිට ඒ ඇති බන්.. :)
    බාන්න හොඳ ෆිල්ම්ස් ටිකක් හොයනවා..අලුතෙන් ආපු ඇක්ෂන් ෆිල්ම්ස් මොනාද තියෙන්නේ බන්? :D
    hehee.. :D දැන් ෆයිනල් ඉයර් එකද බන්?
    ගියා ගියාමයි, කිසි ආරංචියක් නෑ.. :no:
    කන්ටැක්ට් තියෙන එකෙක්වත් කිරියේ ඉන්නවද කියලා බැලුවේ.. :oo:
  • Loading…
  • Loading…
  • Loading…