Thoppi_Chaminda Apr 14, 2017 මචන් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!:yes::yes: මචෝ උඹ කැමතිනම් කසිප්පු ටීම් එකට වෝට් එකක් දෙන්න පුලුවන්ද http://www.elakiri.com/forum/showthread.php?t=1793064 කැමතිනම් විතරක් දියන් මචන්:):) අපිට වෝට් ඕනෙම වෙලා තියෙන්නේ මේ වෙලාවේ නැත්තන් උඹලට කරදර කරන්නේ නැ :sorry::sorry:
මචන් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!:yes::yes: මචෝ උඹ කැමතිනම් කසිප්පු ටීම් එකට වෝට් එකක් දෙන්න පුලුවන්ද http://www.elakiri.com/forum/showthread.php?t=1793064 කැමතිනම් විතරක් දියන් මචන්:):) අපිට වෝට් ඕනෙම වෙලා තියෙන්නේ මේ වෙලාවේ නැත්තන් උඹලට කරදර කරන්නේ නැ :sorry::sorry:
DAMER Apr 14, 2017 Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
sasliit Apr 13, 2017 Kasippu team ekata vote ekak diyooo machooo http://www.elakiri.com/forum/showthread.php?t=1793064&page=443
Kasippu team ekata vote ekak diyooo machooo http://www.elakiri.com/forum/showthread.php?t=1793064&page=443
DAMER Dec 12, 2016 වැඩක් පලක් කරගෙන ඉන්නවා බන්..ඔව් ඔව් ඉන්නවා.. එනවා කියලා තෝ මැච් එකට ආව හැටි නෙහ්හ්..
DAMER Nov 25, 2016 [IMG][IMG] ............... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්රයා ............... [IMG][IMG][IMG]
DAMER Oct 18, 2016 එහෙමද? හරි අහලා කියපන්.. මේ ටිකේ කට කපල වැඩ, අදත් වැඩ ඇරිලා දැන් බන් ගෙදර ආවේ, බලමු , ඒත් ශුවර් නෑ ඉතින්..
එහෙමද? හරි අහලා කියපන්.. මේ ටිකේ කට කපල වැඩ, අදත් වැඩ ඇරිලා දැන් බන් ගෙදර ආවේ, බලමු , ඒත් ශුවර් නෑ ඉතින්..
DAMER Oct 2, 2016 තව අවුරුදු 1 1/2 නෙහ්හ්..එහෙ බලලා මෙහෙ බලද්දි ඔය කාලෙත් යයි.. පොර ආයේ එන එකක් නෑ වගේ..එනවනම් මෙලහට ඇවිල්ලා..ඌ හොඳින් ඉන්නව නම් අපිට ඒ ඇති බන්.. බාන්න හොඳ ෆිල්ම්ස් ටිකක් හොයනවා..අලුතෙන් ආපු ඇක්ෂන් ෆිල්ම්ස් මොනාද තියෙන්නේ බන්?
තව අවුරුදු 1 1/2 නෙහ්හ්..එහෙ බලලා මෙහෙ බලද්දි ඔය කාලෙත් යයි.. පොර ආයේ එන එකක් නෑ වගේ..එනවනම් මෙලහට ඇවිල්ලා..ඌ හොඳින් ඉන්නව නම් අපිට ඒ ඇති බන්.. බාන්න හොඳ ෆිල්ම්ස් ටිකක් හොයනවා..අලුතෙන් ආපු ඇක්ෂන් ෆිල්ම්ස් මොනාද තියෙන්නේ බන්?
DAMER Oct 1, 2016 hehee.. දැන් ෆයිනල් ඉයර් එකද බන්? ගියා ගියාමයි, කිසි ආරංචියක් නෑ.. කන්ටැක්ට් තියෙන එකෙක්වත් කිරියේ ඉන්නවද කියලා බැලුවේ..
hehee.. දැන් ෆයිනල් ඉයර් එකද බන්? ගියා ගියාමයි, කිසි ආරංචියක් නෑ.. කන්ටැක්ට් තියෙන එකෙක්වත් කිරියේ ඉන්නවද කියලා බැලුවේ..