මචන් උබගෙන් පොඩි උපදෙසක් ඕනේ , මගේ යාලුවෙක්කුයි මමයි එකතු වෙලා පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට CCTV සිස්ටම් හයි කරන වැඩක් පටන් ගන්න කියල ඉන්නේ , මේක මගේ යාළුවගේ තමයි අදහස , පොර කියන්නේ මුල ඉදල ඉගන ගෙන වෙබ් site එකක් එහෙම හදල වැඩේ කරමු කියල .
ඒ උනාට මටනම් මේ ගැන පොඩි කොස්සක් තියනවා , මේක පටන් අරන් තේරුමක් තියනවද කියල ? මොකෝ දැන් ගොඩක් තරගකාරීත්වයක් තියනවානේද cctv මාකට් එකට ? ඉතින් මේකට බැහැල තේරුමක් වෙයිද , ඔයාගෙන් ඇහුවේ ඔයා දැන් යන මාකට් එක ගැන දන්න නිසා ? යාලුවේ ඔයා මොකද මේගැන කියන්නේ ?