Radical78
Reaction score
2,606

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • Executerට vote එකක් දීලා කඹේ අදිමු
    Elakiri Tug of War 2018

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    Free රෙප් එහෙමත් හම්බෙනවා හොදේ.. :P
    මචන් තව පොඩි දෙයක් කියන්න. අපි යුනිවර්සල් එකට ගියාම ට්‍රිප් එක පටන් ගන්නේ වම් පැත්තෙනද දකුනු පැත්තෙන්ද? නැත්නම් මොන පැත්තෙන් ගියත් අවුලක් නැද්ද? නැත්නම් උදෙන්ම ගිහිල්ල පටන් ගන්න තියෙනෙ එක බලල ඒකට යනවද? කොහොමද අපි ඔය සෙඩුල් එක බලා ගන්නේ
    Machan Singapore dollar rate aduwen ganna
    Puluwan koheda? Mama USD aran gihin singa walin
    Ganna ekda lankawen snd arannyana ekada hoda?
    මචන් සින්ග එයාර් වල 29000 අප් ඩවුන්
    එතකොට මලින්ඩෝ එකේ ඩිරෙක්ට් නැතුවත් 40 වගේ වෙන්නෙ ඇයි?
    මචන් අහන්නම ඔන එකක් අපිට ඔන වෙලවක් දාගන්න බැරිද හොටෙල් වල චෙකින් ඇන්ඩ් චෙකවුට්. උන් දෙන වෙලාවල් වලට කලින් සින්ග බහිද්දි එලියේ ඉන්න ඔනද? නැත්තන් පහු උනොත්
    මචන් ට්‍රෙන් කාර්ඩ් එකේ එකතුවන බැලන්ස් එකයි කාර්ඩ් එකේ ඩිපොසිට් එකයි එනකොට රීෆන්ඩ් කරගන්න පුලුවන් ද? නොර්මලි කාර්ඩ් එකේ බැලන්ස් එක අපි චෙක් අවුට් වෙද්දි මදි උනොත් ආපහු ගිහින් ලොර්ඩ් කරගන්න ඔන නේද?
    මචන්,
    මොකෝ වෙන්නේ ඉතින්,
    වැඩිය පේන්නත් නෑ නෙහ්
    Machan - Singapore walata air tickets ganan adu wena season ekak tiyanawada? Mama ahala tiyanawa 25k walata set karaganna puluwan kiyala.

    Uba Malaysia giyada? Yanawanam kiyapan lassanata plan karaganna support eka dennam



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]



    මචන් එළකිරි කඹේට අපේ කසිප්පු warriors ටීම් එක වෝට් එක දාන්න.:D


    කමෙන්ට් එකකුත් දාන්න මචන් රෙප් වලින් සලකනවා...:cool:

    [IMG]
    මචං, මායි මගේ බිරිදයි යන්න හිතාගෙන ඉන්නව සිංගා පැත්තේ දවස් 05 කට විතර..... අපි දෙන්නට ගිහිල්ල ෆුල් ෆන් එකක් අරගෙන එන්න හැම තැනම වගේ ඇවිදල බලල, එන්න කීයක් වගේ යාවිද?? බජට් එකට යන්න හදන්නේ සහෝ.....[/SIZE][/COLOR]
    උබ දවසින් ගිහින් ආපු යාපනේ ට්‍රිප් එකට සම්පුර්ණ වියදම කොච්චරක් විතර ගියාද මචන් ?
    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
    http://www.elakiri.com/forum/showthr...1#post20737944
  • Loading…
  • Loading…
  • Loading…