The_Killer Apr 8, 2018 Executerට vote එකක් දීලා කඹේ අදිමු Elakiri Tug of War 2018 http://www.elakiri.com/forum/showthread.php?t=1846194 Free රෙප් එහෙමත් හම්බෙනවා හොදේ.. :P
Executerට vote එකක් දීලා කඹේ අදිමු Elakiri Tug of War 2018 http://www.elakiri.com/forum/showthread.php?t=1846194 Free රෙප් එහෙමත් හම්බෙනවා හොදේ.. :P
manjulabw Mar 30, 2018 මචන් තව පොඩි දෙයක් කියන්න. අපි යුනිවර්සල් එකට ගියාම ට්‍රිප් එක පටන් ගන්නේ වම් පැත්තෙනද දකුනු පැත්තෙන්ද? නැත්නම් මොන පැත්තෙන් ගියත් අවුලක් නැද්ද? නැත්නම් උදෙන්ම ගිහිල්ල පටන් ගන්න තියෙනෙ එක බලල ඒකට යනවද? කොහොමද අපි ඔය සෙඩුල් එක බලා ගන්නේ
මචන් තව පොඩි දෙයක් කියන්න. අපි යුනිවර්සල් එකට ගියාම ට්‍රිප් එක පටන් ගන්නේ වම් පැත්තෙනද දකුනු පැත්තෙන්ද? නැත්නම් මොන පැත්තෙන් ගියත් අවුලක් නැද්ද? නැත්නම් උදෙන්ම ගිහිල්ල පටන් ගන්න තියෙනෙ එක බලල ඒකට යනවද? කොහොමද අපි ඔය සෙඩුල් එක බලා ගන්නේ
manjulabw Mar 29, 2018 Machan Singapore dollar rate aduwen ganna Puluwan koheda? Mama USD aran gihin singa walin Ganna ekda lankawen snd arannyana ekada hoda?
Machan Singapore dollar rate aduwen ganna Puluwan koheda? Mama USD aran gihin singa walin Ganna ekda lankawen snd arannyana ekada hoda?
M M Mahewi Mar 25, 2018 I m not working with petroleum. Before I had a browser due to not many reasons stop that.
manjulabw Mar 14, 2018 මචන් සින්ග එයාර් වල 29000 අප් ඩවුන් එතකොට මලින්ඩෝ එකේ ඩිරෙක්ට් නැතුවත් 40 වගේ වෙන්නෙ ඇයි?
manjulabw Mar 10, 2018 මචන් අහන්නම ඔන එකක් අපිට ඔන වෙලවක් දාගන්න බැරිද හොටෙල් වල චෙකින් ඇන්ඩ් චෙකවුට්. උන් දෙන වෙලාවල් වලට කලින් සින්ග බහිද්දි එලියේ ඉන්න ඔනද? නැත්තන් පහු උනොත්
මචන් අහන්නම ඔන එකක් අපිට ඔන වෙලවක් දාගන්න බැරිද හොටෙල් වල චෙකින් ඇන්ඩ් චෙකවුට්. උන් දෙන වෙලාවල් වලට කලින් සින්ග බහිද්දි එලියේ ඉන්න ඔනද? නැත්තන් පහු උනොත්
manjulabw Mar 9, 2018 මචන් ට්‍රෙන් කාර්ඩ් එකේ එකතුවන බැලන්ස් එකයි කාර්ඩ් එකේ ඩිපොසිට් එකයි එනකොට රීෆන්ඩ් කරගන්න පුලුවන් ද? නොර්මලි කාර්ඩ් එකේ බැලන්ස් එක අපි චෙක් අවුට් වෙද්දි මදි උනොත් ආපහු ගිහින් ලොර්ඩ් කරගන්න ඔන නේද?
මචන් ට්‍රෙන් කාර්ඩ් එකේ එකතුවන බැලන්ස් එකයි කාර්ඩ් එකේ ඩිපොසිට් එකයි එනකොට රීෆන්ඩ් කරගන්න පුලුවන් ද? නොර්මලි කාර්ඩ් එකේ බැලන්ස් එක අපි චෙක් අවුට් වෙද්දි මදි උනොත් ආපහු ගිහින් ලොර්ඩ් කරගන්න ඔන නේද?
gayendra9*9 Apr 16, 2017 Machan - Singapore walata air tickets ganan adu wena season ekak tiyanawada? Mama ahala tiyanawa 25k walata set karaganna puluwan kiyala. Uba Malaysia giyada? Yanawanam kiyapan lassanata plan karaganna support eka dennam
Machan - Singapore walata air tickets ganan adu wena season ekak tiyanawada? Mama ahala tiyanawa 25k walata set karaganna puluwan kiyala. Uba Malaysia giyada? Yanawanam kiyapan lassanata plan karaganna support eka dennam
DAMER Apr 14, 2017 Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Ysa Karu Apr 12, 2017 මචන් එළකිරි කඹේට අපේ කසිප්පු warriors ටීම් එක වෝට් එක දාන්න.:D කමෙන්ට් එකකුත් දාන්න මචන් රෙප් වලින් සලකනවා...:cool: [IMG]
මචන් එළකිරි කඹේට අපේ කසිප්පු warriors ටීම් එක වෝට් එක දාන්න.:D කමෙන්ට් එකකුත් දාන්න මචන් රෙප් වලින් සලකනවා...:cool: [IMG]
Palihawadana1990 Apr 8, 2017 මචං, මායි මගේ බිරිදයි යන්න හිතාගෙන ඉන්නව සිංගා පැත්තේ දවස් 05 කට විතර..... අපි දෙන්නට ගිහිල්ල ෆුල් ෆන් එකක් අරගෙන එන්න හැම තැනම වගේ ඇවිදල බලල, එන්න කීයක් වගේ යාවිද?? බජට් එකට යන්න හදන්නේ සහෝ.....[/SIZE][/COLOR]
මචං, මායි මගේ බිරිදයි යන්න හිතාගෙන ඉන්නව සිංගා පැත්තේ දවස් 05 කට විතර..... අපි දෙන්නට ගිහිල්ල ෆුල් ෆන් එකක් අරගෙන එන්න හැම තැනම වගේ ඇවිදල බලල, එන්න කීයක් වගේ යාවිද?? බජට් එකට යන්න හදන්නේ සහෝ.....[/SIZE][/COLOR]
thilan996 Oct 2, 2016 උබ දවසින් ගිහින් ආපු යාපනේ ට්‍රිප් එකට සම්පුර්ණ වියදම කොච්චරක් විතර ගියාද මචන් ?
blacktulip Oct 1, 2016 රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944