රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Ane manda gahana unta newe ne awla tiyenne petrol gahana gana kiwwama baya wenawa ne.. den ube eka 4k,5k ne karanawa atte.. man dekka dawasak porshe suv ekakata petrol gahanawa.. keeyakk gehuwada manda..
    Machan passo ekaka gears aulak tiyenawa. Nikanma race wenawa. Auto drive off kiyala awith engine eka pennawalu. Mage nemei car eka. Mokadda seen eka wenna puluwan...p
    අඩො මන් මේ මැසෙජ් එක දැක්කේ නැනේ බන් උබ කියනකන්ම
    ඹව් ඹව් එ සබ් දැන් නම් නැ බන් මොඩල් එක Chairman කියලා එකක් ඹරිජිනල්ම චයිනිස් එන්නේ
    එව්වාට ඉතින් බොක්ස් එකක් ගහගන්න වෙනවා එකයි සින් එක
    077 721 7238 parasath කොටුවේ කඩයක් දෙමලෙක් කරන්නේ උ ගාව නම් බඩු තියෙනවා
    ටිකක් වියදම් කරලා කරනවානම් JBL සබ් එකක් ගහපන් 12ක් වගේ යයි ස්පිකර් එකකට එව්වා ගන්න කොටුවේ tokyo එකට පලෙයන්
    machan mage bike eke tappet value adjust kala.
    dan bike eka clutch eka allaala gear daanakota nikan engine eka nawathila wage.
    a kiyanne therenne na engine eka run wenawada nadda kiyala.
    Neutral ekedith gessena gathiya adui wage.
    mekata tappet adjust karanna weida aith
    nattham carb eke idle speed wadi karnna weida.
    bajaj service eken kale.
    u ban tappet adjust karnna ara blade walin gap eka gattha nene.
    nikan hithe mimmata tibbe..
    machan loku case ekak gena pm ekath lype kala. ubage pm full lu. mata pm eka ewanna pm ekak delete karapanko
    මොකක්හරි අපැහැදිලි කමක් අවුලක් එහෙම තිබ්බොත් කියන්ඩෝ...
    සර්කිට් එක හරි. විසිටර් මැසේජ් වලින් එවන්න බෑ දිග වැඩි කියනෝ... PM ෆුල් වෙලා.
    හරි අයියෙ. එකක් සෙට්වුනා. මං හදල බලල එවන්නම්. හැබැයි ඩොට් බෝර්ඩ් එකක්වත් අරගෙන පොඩ්ඩක් පාස්සගන්න වෙයි. පොඩ්ඩයි තියෙන්නෙ. :)
    අයියෙ ඕකෙ තව පොඩි කේස් එකක් තියනව. ඕකෙ මුලින්ම පවර් දෙනකොට ද්‍රොර ඇරිලද තියෙන්නෙ වැහිලද තියෙන්නෙ කියන එක.

    ඒකට මුලින්ම පවර් හම්බවුනාම දිර වැහෙන්න හදල තියන්න පුලුවන්. එතකොට එතනින් එහාට හරියට වැඩකරයි ඇරෙන වැහෙන එක. හැබැයි අයියෙ කේස් එක තියෙන්නෙ දොර ඇරල පවර් ඕෆ් කරල ආපහු ඔන් කලොත්. එතකොට නිකම්ම වහෙනව.

    මං කියන්නෙ දොර වැහෙන ඇරෙන පැත්ත මාරුවෙන්න පුලුවන් පවර් ඔන් ඕෆ් වෙන වෙලාවට සර්කිට් එකට. ආරක්ෂාවට ඒක අවුලක් නෙමේ නම් එහෙම හදනන්න පුලුවන්. නැත්නම් දොරට පොඩි ලිමිට් ස්විච් එකක් දාන්න පුලුවන්නම් ආරක්ෂාවට හොඳ වෙයි.

    ඕන විදිය කියන්නකො. පොඩි වෙනස්කම් විතරයි කරන්න තියෙන්නෙ.
    හරේ... මෙහෙමයි තත්වෙ. ඕකට ඇනලොග් සර්කිට් එකක් ගහනවට වඩා ලේසියි මට පින් 8 PIC එකක් දාන එක. මං හදල කැමතිනම් කූරියර් කරන්නම්. හෙට ඉවර කරන්න පුලුවන් වෙයි. කෙලින්ම 12V පල්ස් එකට වැඩ කරන්න හදන්නම්.

    PCB එකත් එක්කම හදල එවන්නම්. ඉන්පුට් එක 12V ලයින් එකයි සිග්නල් එකයි අවුට්පුට් එක මෝටරේ වයර් දෙක. මෙහෙ ගන්න තියන ඔටෝමෝටිව් රිලේ දෙකක් විතර වැටෙයි ඩිරෙක්ෂන් මාරුවෙන්න. එහෙම හොඳයි නේදෝ..:rolleyes:
    පාවිච්චි කරන තැනත් එක්ක කියන්න පුලුවන්න්නම් ලේසියි.
  • Loading…
  • Loading…
  • Loading…