Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කලින් විදියම තමයි එලකිරිය, පරණ සෙට් එක යන්තන් ඇඳගෙන යනවා, අළුත් එවුන් නම් මේක කනවා, කොහොම උනත් උබලා වගේ අය මේකේ ඉන්න ඕනා එකයි මගේ හැගීම.
    සෑහෙන්න කාලෙකින් දැක්කේ, කොහෙද ගිහින් හිටියේ.:)
    ටෞකණ්ඩ දෙවියනට බාරයක් වෙලා හිටියේ...:yes:
    සිරා... ඉදල හිටලා වැදගත් දෙයක් වැටෙන්නේ..
    මන් අහම්බෙන් අර වලි ත්‍රෙඩ් එකේ ඔයා ඉන්නවා දැක්කේ.... ආපු එක නම් හොදයි.....
    ගිණි කන්නා ආයේ රඟන්න ඇවිල්ලා වගේ... :oo:
    Buddyta mokak hari case ekak gihin wage.mama dakka thread ekaka ehema deyak dala thibba.tomcat innawa penawa.eth saddayak na:rofl:
    Ow eka nan aththa. E dawaswala post ekak dammama reply kochcharada? Parana kattiyagen goda denek na. e dawaswala buddy, jeson, tomcat, api kattiyai ehema ekathu unama kochchara funda. :lol:
    ඔහේ ජිවත් වෙනවා අයියේ. ඔයා නැති අතරේ සිගරටුත් ගණන් ගියානේ. :D මේ දවස් වල ෆ්‍රී ද ඉතින්?
    ආතල් එකක් නම් නෑ තමයි. ඉස්සර හිටපු සෙට් එකෙන් බාගෙට බාගයක්ම දැන් හැලිලා ගිහින්නේ.

    කාලය මැවු වෙනසක අරුමය තමයි ඉතින්.
  • Loading…
  • Loading…
  • Loading…