Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ කියන නිසා මම අයින් කරනවා

    තීම් එකත් වෙනස් කරන්නම් බන්
    අනේ පලයන් බන් යන්න උබ වුව සුද්ද කරන්නේ මොකද

    උගෙන් උදව්වක් තිබ්බ පරණ එකෙක් නිසානේ ගාල්ල පැත්තට කිට්ටුව කෙල්ල ලග ///

    උගේ පුද්ගලික මුනට එහෙම මම අපහාස කරලා නැනේ ඔතන මම කියුවේ උගේ ජිවත් වන රටාව

    ගෙදරට එන්න හරි හමන් පාරක් වත් නැති ඩයල් එකක් අනික් උන්ට විහිළු කරනවා හිගන්නා කියලා

    අපිටත් බන් ගෙවල් වලින් සල්ලි හම්බවෙන්නේ නැ අපිත් මොනවා හරි කරන් තමා ජිවත් වෙන්නේ එහෙව් ඉන්න අපිට උගේ තත්වේ දැන දැනත් මොකද ක්ලාස් කතන්දරේ කියන්නේ

    අනික බලහන්කො පොර ටොක් ටික පෙන්නනම බැරි එකා එක්සිබ්ට් ලු පුහ්හ් යකෝ අපිටත් හිතේ අවුල් තියන උන් ඉන්නවා එත් ඔහොම ම්නිස්සුන්ව අපි පිචන් කරන්නේ නැ
    ඔබේ සිතේ තවත් සැබෑ නායකයෙකු මෙයට ඇතුලත් වීමට සුදුසු යැයි කියා හැගෙනවා නම් එම නම මෙතන පලකරන්න


    ~2K17 එලකිරි කබ ඇදිම ~
    http://www.elakiri.com/forum/showthread.php?t=1789184

    ela machan mama reply ekak dannam podak bsy bun atata gannawat bari una bun me tike :P
    අද බැලුවේ බන්.. අන්න cpy ගේම් තුනක්ම රිලීස් කරලා,,, මන් ඊයේ බාල ඉවර කළා watch dogs 2
    දැන් පොඩි වැඩක ඉන්නේ බන්... ගෙදර ගිය ගමන් ඕක බලන්න ඕන.... මොක උනත් පට්ටයි නම් තමයි :D
    යු ටියුබ් ෆ්‍රී දවසේ මාත් පොඩ්ඩයි බන් බෑවේ,,, ඔක්කොම ෆ්‍රී තිබ්බ දවසේ ගෙදර ඉදියේ නෑ...
    තොප්පි චමින්දගෙන් රේප් +++ https://lh4.googleusercontent.com/-G7I7ZzSINtE/UtzYcLnHzHI/AAAAAAAAAF4/MmuD4QiX9kc/w427-h260-no/Al

    ඔන්න ඔහොම පෙන්නන්නේ බන්....
    මන් දැන් උබ දාපු ලින්ක් එකෙන් නම් බැලුව...
    මොකක්ද ඕයි ඒ ෆිල්ම් එක?
  • Loading…
  • Loading…
  • Loading…