Rhaegar Targaryen
Reaction score
276

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එක තමා වැඩේ..මහින්ද කාලේ 2005-2007 my3 පරිසර ඇමති...2007-2010 චම්පික...2010-2014 අනුර යාපා..

    ඔය අස්සට බැසිලුත් සෙට් උනාම කොමිස් නැතුව කොහොමද :P

    ඔය කැනේඩියානු එකෙන් සල්ලි ඉල්ලලා තියෙන්නේ බස්නාහිර මහා ඇමති ඉසුරු ;)
    අන්න ඒකයි මං පූසන්ට කැමති බං බල්ලන්ගෙ ඒ ආඩම්බර කම් නෑ එක දවසක් කන්න දුන්නත් නැට්ට වනනව උන් කීකරු වැඩියි :sorry: :sorry:
    මං පොඩි කාලෙ පූසගෙ නැට්ට අතගාන්න ගිහිං කවාගෙන බෙහෙතුත් විද්ද :D :D
    ඒත් ඌටමයි වැඩියෙන්ම කැමති :sorry::sorry:
    වැඩියෙන් අතගෑවොත් ඇතිවෙලා නැගිටලවත් යන්නෑ එහෙම්ම අනික් පැත්ත හැරිල හපනව අත ඇදල ගත්තොත් එහෙම පතුරු යනව බල්ලො එහෙම නෑ :no: :no:
    Aus වල waste management කරන company එකක හොදම යාළුවෙක් ඉන්නවා කිව්වා මන් වැඩ කරන client කෙනෙක්ගේ...එහෙ කරන විදිය තමා බන් අර දාලා තියෙන්නේ..ඒ company එක ලංකාවට ගෙන්නන පුළුවන් ට්‍රයි එකක් දුන්නොත්...ඒ උන් service එකට charge කරනවා කිව්වා
    අන්න මන් සෙට් කළා Aus top order company එකක්..

    http://www.elakiri.com/forum/showpost.php?p=21500498

    උබට බැරිද මැදිහත් වෙලා විසන්න...එතකොට අපිටත් ආඩම්බරයෙන් කියන්න පුළුවන්නේ මහින්දට බැරි උන කුණු උබ විසදුව කියලා
    උඹ බලු එකෙක් නේ මං නං පූස් :D :D
    පූස තමා මං ආසම සතා උන් බල්ලන්ට වඩා දරුණුයි අත ගෑවත් හපාකනව පෙලක් උන් :love: :love:
    දාපු ගමන් ලිදේ වැටුන නිසා මාරු උනා... හුකි හුකි හු
    Last Activity: Today 12:49 PM
    Current Activity: Viewing Thread මේ ආණ්ඩුව කරපු වැඩ :P
    සුබ අලුත් අලුත් අවුරුද්දක් වේවා පුතී...
  • Loading…
  • Loading…
  • Loading…