Rhaegar Targaryen Apr 21, 2017 ඊයා බන්. පූසෝ මෙලෝ රහක් නෑ. උන්ට කොච්චර කන්න බොන්න දුන්නත් උන්ට ගානක්වත් නෑ. ගණන් ගන්නෙත් නෑ. උන් ඉන්නේ ගෙදර උගේ ගෙදර කියලා හිතාගෙන. ඒ මදිවට සෝෆා එක ඉවරයි උන්ගේ මයිලුයි පහුරු ගාලයි. ඒ මදිවට ගේ පුරාම ජරා කරනවා. කිසි දෙයක් කන්න බෑ කකුලේ එතෙනවා. කෑම දුන්නත් ඒක නොකා ආයෙත් එනවා කන එකෙන්ම ඉල්ලා ගන්න. ඒ වගේද බල්ලෝ? discipline උපරිම
ඊයා බන්. පූසෝ මෙලෝ රහක් නෑ. උන්ට කොච්චර කන්න බොන්න දුන්නත් උන්ට ගානක්වත් නෑ. ගණන් ගන්නෙත් නෑ. උන් ඉන්නේ ගෙදර උගේ ගෙදර කියලා හිතාගෙන. ඒ මදිවට සෝෆා එක ඉවරයි උන්ගේ මයිලුයි පහුරු ගාලයි. ඒ මදිවට ගේ පුරාම ජරා කරනවා. කිසි දෙයක් කන්න බෑ කකුලේ එතෙනවා. කෑම දුන්නත් ඒක නොකා ආයෙත් එනවා කන එකෙන්ම ඉල්ලා ගන්න. ඒ වගේද බල්ලෝ? discipline උපරිම
Thoppi_Chaminda Apr 17, 2017 මට පැය 24 ක ඉන්නලු හිතන් මම අනිවාර්යෙන් දානවා උඹට ගොඩක් ස්තුතියි බන් වෝට් එකට
Thoppi_Chaminda Apr 17, 2017 මේ මෙයට පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showpos...1&postcount=92 vote එකක් දෙන්න පුලුවන්ද මේ ත්රඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1793666
මේ මෙයට පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showpos...1&postcount=92 vote එකක් දෙන්න පුලුවන්ද මේ ත්රඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1793666
Thoppi_Chaminda Apr 17, 2017 මචෝ අවුරුදු ටිකේ පොඩි වැඩක් කරනවා පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showthread.php?t=1793666 vote එකක් දෙන්න පුලුවන්ද:):) මේ ත්රඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?
මචෝ අවුරුදු ටිකේ පොඩි වැඩක් කරනවා පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showthread.php?t=1793666 vote එකක් දෙන්න පුලුවන්ද:):) මේ ත්රඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?
Election2015 Apr 14, 2017 බාදාවක ලෙසින් නොසිතා වෙන්න.........කමා ත්රෙඩ් එක මැද්දේ දානවා අන් යමක්......මෙමා නව වසරේ කිරියේ ලොකු පොඩි......සැවොමා එක් වෙන කඹය වෙත පැමිනෙමු නොවී....පමා Kasippu Warriors රෙප් කඳවුර ! Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.
බාදාවක ලෙසින් නොසිතා වෙන්න.........කමා ත්රෙඩ් එක මැද්දේ දානවා අන් යමක්......මෙමා නව වසරේ කිරියේ ලොකු පොඩි......සැවොමා එක් වෙන කඹය වෙත පැමිනෙමු නොවී....පමා Kasippu Warriors රෙප් කඳවුර ! Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.
Thoppi_Chaminda Apr 14, 2017 සේනික වරෙන් අර දැම්ම ත්රඩ් එකට රේප් 100+ක විතර අය ඉන්නව කියපන් රේප් දෙන්නව
Thoppi_Chaminda Apr 14, 2017 මචෝ උඹ කැමතිනම් කසිප්පු ටීම් එකට වෝට් එකක් දෙන්න පුලුවන්ද http://www.elakiri.com/forum/showthread.php?t=1793064 කැමතිනම් විතරක් දියන් මචන් :):)
මචෝ උඹ කැමතිනම් කසිප්පු ටීම් එකට වෝට් එකක් දෙන්න පුලුවන්ද http://www.elakiri.com/forum/showthread.php?t=1793064 කැමතිනම් විතරක් දියන් මචන් :):)