WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඊයා බන්. පූසෝ මෙලෝ රහක් නෑ. උන්ට කොච්චර කන්න බොන්න දුන්නත් උන්ට ගානක්වත් නෑ. ගණන් ගන්නෙත් නෑ. උන් ඉන්නේ ගෙදර උගේ ගෙදර කියලා හිතාගෙන. ඒ මදිවට සෝෆා එක ඉවරයි උන්ගේ මයිලුයි පහුරු ගාලයි. ඒ මදිවට ගේ පුරාම ජරා කරනවා. කිසි දෙයක් කන්න බෑ කකුලේ එතෙනවා. කෑම දුන්නත් ඒක නොකා ආයෙත් එනවා කන එකෙන්ම ඉල්ලා ගන්න.

    ඒ වගේද බල්ලෝ? discipline උපරිම :cool:
    මට පැය 24 ක ඉන්නලු හිතන් මම අනිවාර්යෙන් දානවා උඹට
    ගොඩක් ස්තුතියි බන් වෝට් එකට
    බාදාවක ලෙසින් නොසිතා වෙන්න.........කමා
    ත්‍රෙඩ් එක මැද්දේ දානවා අන් යමක්......මෙමා
    නව වසරේ කිරියේ ලොකු පොඩි......සැවොමා
    එක් වෙන කඹය වෙත පැමිනෙමු නොවී....පමා




    Kasippu Warriors රෙප් කඳවුර !

    Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.
    සේනික්ව වරෙන්
    අපිට දියණ
    අනිත් අකවුන්ට් ටිකත් බස්සපන්
    සේනික වරෙන් අර දැම්ම ත්‍රඩ් එකට
    රේප් 100+ක විතර අය ඉන්නව
    කියපන් රේප් දෙන්නව
    මොකද අවුලෙන් බුට් එකක් කැවද?
    ඔව් අය්යෙ වරදක් නැ ඉතිං :)
  • Loading…
  • Loading…
  • Loading…