Rhaegar Targaryen
Reaction score
276

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මඩ ගහනවා, අපහාස කරනවා.. සමාජජාල වෙබ් අඩවිවලට දඬුවම් දෙන නීති ගේනවා.. කවුරු විරුද්ද වුනත් කරනවා..- ජනපති

    :baffled::baffled:
    දැන් රතු පාටයි :P චන්දෙ ලංවුනාම ආය මාරුකරන්න ඕනේ
    මම එදා ඉඳන් මේ පාට තමා :yes: උඹ කිව හින්ද පාට මාරුකරලා බලන්න ඕනේ :D
    මටත් උදේ කන්නාඩිය ගාවට ගිහින් බැලුවම ඕකම හිතුන :yes:
    ටාගේරියන් පුතා :love: කොහොමද ඉතින්, මොකෝ මේ උදේ පාන්දරම පුතාටත් හපන්න දෙයක් ඕනෙද :P
    අදත් තෙඩ් එකක් දාලා හොදටම නලා වගේ...නරකද කේන්දරේ බලවා ගත්තොත් :P
    අදත් JVP ගැන කියවන්න ගිහින් අහා ගත්තා ඇතිද?අන්තිමට මාරු උනා නේද සැමදා වගේ...මොලෙන් හිතලා බලපන් කියන දේ තේරේවි..JVP කියන්නේ ලංකාව කන්න හදපු සංවිදනයක්
    එක හෙන චාටර් නේද අයියා..මිනිස්සු සත්තු වීගෙන එන්නේ :(
    ඔව් Dialog එකෙන් උන් ප්‍රසිද්ද වෙන්න කරපු දෙයක්,කින්දියකුත් දාන ගමන් :D
  • Loading…
  • Loading…
  • Loading…