Nimesh_LK
Reaction score
129

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එක්කෝ උඹ ආස දෙයක් හෝයගනින් නැත්නම් උඹේ ඉදිරි වැඩ වලට ඕනේ දෙයක් හරි ඉගෙනගනින්
    manage කරන්නත් දැනුමක් තියෙන්න ඕනේ
    ජොබ් කරන්න කියනව නෙමෙයි
    උඹේ යාලු රශ්මිටත් මන් කිව්වා උබල දෙන්නම එකයි
    අම්මල ත්තතලගේ සල්ලි තියෙන හින්ද වටිනාකමක් නැහැ
    එහෙම එකක් න බන්
    මොනාහරි ඉගෙනගන්න දෙයක් කරපන්
    බැඳලා ඉවරවුණාම ඔක්කොම හරියයිද
    waththa akkara keeyada
    mehemayi malli igenaganna eka kawadawath ahaka yanne na
    uba asa field eken course ekak hari karahan
    එල බන් කොහොමහරි තමන්ට වැඩක් කරගනින්
    මොනවත් ඉගෙනගන්නේ නැද්ද මේ ටිකේ
    නයිට් time පැකේජ් එකෙන් ඉන්නේ බන් හෙනම ඩල්
    මන් එහෙම ලොකු වැඩක් අක්රලා නැ බන්
    මන් දැනුයි ත්‍රඩ් එක දැක්කේ
    බලන ගමන්
    මන් තාම ඔය ත්‍රඩ් එකකට ගියේ නැ බන්
    අනේ ඕනනේ නැ බන්

    මගෙත් line එක කපලා
    විබගේට්කුත් කිට්ටුව බන්
    ඩොන්ගල් එකෙන් ඉන්නේ
    එපාවෙනවා
    එකයි බන් එන්න බැරිවුනේ පහුගිය ටිකේ
    දැන් ඉන්නේ ඩොන්ගල් එකෙන්
    ආහ
    මලයා
    පැණිවරකා ගහට හෙනගහුවා වගේ මගේ ඉන්ටර්නෙට් line එකට කෙලවුනා
    නිකන් මචන් කියල කතා කරපන් මේකේ ඉන්න උන්ට අයියේ අයියේ ගාන්න ඕනේ නෑ. මාත් ඔය හොඳටම වැඩිමල් 40+ වගේ කියල දන්නා අයට විතරයි අයියේ කියන්නේ.
    සමහර අය විස්ටර් මැසේජ් දකින්නේ නැ
    ගොඩක් උන්ට වෙල්වකුත් නැ රිප්ලයි කරා කරා ඉන්න
    ඒ අතරිනුත් ඉග්නොර් කරන උනුත් ඉන්නව

    මේකයි බන් පුද්ගලයා බලල කතා කරන විදිය වෙනස් කරගන්න

    ඔව් එකතමා උඹෙයි මගෙයි profile කවුරු හරි බැලුවොත් හිතයු
    උඹයි මමයි ගේ කුරුල්ලෝ දෙන්නෙක් කියල:lol::lol:
  • Loading…
  • Loading…
  • Loading…