Xiaomi, OnePlus, Huawei වගේ සුපිරි brands වලට කැමති නැද්ද?
Xiaomi Mi5, Xiaomi Mi5S, Xiaomi Mi5S Plus

OnePlus 3, OnePlus 3T

Huawei P9 (අවුරුද්දක් පරණයි, ඒත් තාම හොඳයි

)
Samsung phones තියෙනවනේ බන් කොල්ලයි බල්ලයි හැම එකා ළඟම
S7 Edge එක වගේ නම් සුපිරි හැබැයි

- මීට Xiaomi Mi5 කොල්ලෙක් -
