ඔය උඹට පහළ VM දාපු එකානේ.. මට අද PM එවලා තිබ්බා ඌත්.. දවල් හිටිය බුවා.. මැසේජ් එකට රිප්ලයි කරල ගිහින් තිබ්බෙ..

ඌගෙ අයියටද කාටද ලව් කේස් එකක් උනා මතකයි මට.. පොර පොඩි එකෙක්නේ බං.. මොන කසාදද.. යකෝ විසි හයක් හතක් වෙන අපි තාම කෙල්ලො හිටියට බදින්න හිතලවත් නෑ..

සල්ලි තියේ නම් ඉතිං ඕක ගානක් නෑ බං..

ඒත් දැන්ම බැන්දම පොරට අවුරුද්දකින් විතර ඇඩෙයි..
