gayankuwait Sep 2, 2017 http://www.elakiri.com/forum/showthread.php?p=22176923&posted=1#post22176923 awadi weyalla yakune
lpwicrama Aug 25, 2017 එන්න සංවාද මණ්ඩපය (8) - අලුත් නූලට http://www.elakiri.com/forum/showthread.php?t=1813069
EvilEye Aug 24, 2017 ලීය නම් මම දන්නෙ නෑ. රෙදි රැක් එකක් හදාගන්ඩ මොකද්ද හොද. යකඩ එකක් ගන්න එකද ලාබ. අපි ලී පටි ගහල අපිම හදගන්න එකද.
ලීය නම් මම දන්නෙ නෑ. රෙදි රැක් එකක් හදාගන්ඩ මොකද්ද හොද. යකඩ එකක් ගන්න එකද ලාබ. අපි ලී පටි ගහල අපිම හදගන්න එකද.
shaminda peiris Aug 24, 2017 ලීයේ ජාතිය මොකක්ද? ඔය සයිස් නම් ගන්න නෑ මචො.ටිකක් ලොකු ලීයක් අරන් ඉරාගන්න තමයි වෙන්නේ.
IDG Aug 22, 2017 කොහොමද ඉතින් උදේ වැඩට යනවා රැට ගෙදර එනවා පාරට කාලේ ඉවරයි මචන් යන්නයි එන්නයි ගියාම බස් එකේ යන ටිකට පොන් එකෙන් තමා මචන් ලොග් වෙලා බලන්නේ ඉතින් වැඩිය කමෙන්ට් කරන්න වෙන්නේ නැ
කොහොමද ඉතින් උදේ වැඩට යනවා රැට ගෙදර එනවා පාරට කාලේ ඉවරයි මචන් යන්නයි එන්නයි ගියාම බස් එකේ යන ටිකට පොන් එකෙන් තමා මචන් ලොග් වෙලා බලන්නේ ඉතින් වැඩිය කමෙන්ට් කරන්න වෙන්නේ නැ
Elysium Jul 9, 2017 hello malli innava ithin awlak na, wada malli ekay echchara ewenne naththe. moko wenne ithin?
EvilEye Jun 22, 2017 මේ මොකද්ද අර බැංකු පොත මාස 3ක් ඇතුඅත අප්ඩේට් වෙලා තියෙන් එකක් වෙන්න ඕන කීවෙ, මාස 3ක් ඇතුලත සල්ලි දාල තියෙන්න ඕන කියලද
මේ මොකද්ද අර බැංකු පොත මාස 3ක් ඇතුඅත අප්ඩේට් වෙලා තියෙන් එකක් වෙන්න ඕන කීවෙ, මාස 3ක් ඇතුලත සල්ලි දාල තියෙන්න ඕන කියලද