shaminda peiris
Reaction score
1,059

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අර ලී මෝල කොහෙද තියෙන්නෙ:D ලොකේශන් එකක් එවනවාද පුලුවන්නම් :D
    එහෙනම් ඔය මොකක් හරි ලීයක් ගනින්.ෆයිනස්,රට අඹ වගේ ලෑලි ගනින්.
    ලීය නම් මම දන්නෙ නෑ. රෙදි රැක් එකක් හදාගන්ඩ මොකද්ද හොද.
    යකඩ එකක් ගන්න එකද ලාබ. අපි ලී පටි ගහල අපිම හදගන්න එකද.
    ලීයේ ජාතිය මොකක්ද?

    ඔය සයිස් නම් ගන්න නෑ මචො.ටිකක් ලොකු ලීයක් අරන් ඉරාගන්න තමයි වෙන්නේ.
    කොහොමද ඉතින්
    උදේ වැඩට යනවා රැට ගෙදර එනවා පාරට කාලේ ඉවරයි මචන් යන්නයි එන්නයි ගියාම
    බස් එකේ යන ටිකට පොන් එකෙන් තමා මචන් ලොග් වෙලා බලන්නේ ඉතින් වැඩිය කමෙන්ට් කරන්න වෙන්නේ නැ
    ඔක්කොමලා හොදින් ඉන්නවා මල්ලි :D
    :P ඉන්නවා පුටේ ඉතිං ටිකක් නිවාඩු පාඩුවේ. ඔයාට කොහොමද
    හොදින් ඉන්නවා මල්ලි. ඔයාට කොහොමද?
    hello malli :) innava ithin awlak na, wada malli ekay echchara ewenne naththe.
    moko wenne ithin? :)
    මේ මොකද්ද අර බැංකු පොත මාස 3ක් ඇතුඅත අප්ඩේට් වෙලා තියෙන් එකක් වෙන්න ඕන කීවෙ, මාස 3ක් ඇතුලත සල්ලි දාල තියෙන්න ඕන කියලද
  • Loading…
  • Loading…
  • Loading…