මෙකයි බ0 ලයිෆ් එක බැලන්ස් කරද්දි එහෙමහ් වෙනවා
ඔෆිස් එකෙන් එලියට බැස්සටහ් පස්සෙ ඔෆිස් එකෙ වැඩ ගැනහ් මොන ලබ්බක් වත් හිතන්නෙහ් නැහ් එක්කො ක්ලබ් යනවා නැත්තන් ගෙදර නිදි
ෆ්රයිඩේ යුසුවල් පාර්ටි තමාහ්
සැටර්ඩෙ දවල් වෙනකම් බුදි
පිසි එකහ් ඉස්සරහමහ් ගෙම්බෙක් වගෙහ් ඉන්නහ් ගියාම ලයිෆ් එක එපා වෙනවා බ0, ගොඩක් එවුන්ටහ් වෙන්නහ් ඔක තමා
වෙලාවක් සෙට් උනාමහ් මෙහ් එනවා
නැතුවහ් එපා වෙලා නෙමෙහ් බ0
