crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හුඟක් වෙලාවට බැඳපු එවුන් තනිකඩ යාලුවන්ට ඉරිසියා කරනවනේ. තනියෙන් සෙට් වුණහම “අඩෝ උඹලට නං ඉතින් ජීවිතේ ආතල් නෙහ්” කියලා කියනවනේ. හැබැයි ඇත්ත කතන්දරේ තමයි සෙට් වෙලා ඉවරවුණහම උන් ගෙදර ගිහින් වයිෆ්ව හරි හස්බන්ඩ්ව හරි තුරුල් කරගෙන නිදාගන්නවා කියන එක. අපි ගෙදර ගිහින් එක්කෝ කොට්ටේ බදාගෙන හරි නැත්තං තාවකාලික ආදරවන්තයෙක් හරි ආදරවන්තියක් එක්ක හරි තමයි නිදාගන්නේ. ඉතින් ඔහොම ගෙහුන් එක දවසකදී හිතෙනවා ‘මටත් ජීවිතේ බෙදාගන්න කෙනෙක් හිටියා නං’ කියලා. අන්න එතකොට තමයි තනිකඩ ජීවිතේ තුහ් කියලා හිතෙන්නේ.
    ඉන්නවා බන්, මේ ටිකේ ටිකක් වැඩ වැඩි වුණා. උඹට කොහොමද?
    ඉන්නවා බන්, මේ ටිකේ ටිකක් වැඩ වැඩි වුණා. උඹට කොහොමද?
    අඩෝ උඹේ අස්සන ලස්සනයි නේ
    නිකන් කෙල්ලෙක්ගෙ අත් අකුරු වගේනේ
    අතෑරල දාපන් නංගි.. ආදරේ කරනවා කියන්නෙ කාටවත් නීති වලට යටත් වෙලා ඉන්නෙක නෙමෙයි.. කාටත් කියලා පෞද්ගලික නිදහසක් තියෙනවා.. මගේ එකීට මං කිසිම නීතියක් දාලා නෑ.. නමුත් ඒකි දන්නවා කල යුතු දේ සහ නොකළ යුතු දේ.. නීති දාලා වැටකොටු බැඳලා රැකගන්න පුලුවන් දෙයක් නෙමේ ආදරේ කියන්නෙ.. ගොඩක් උන් නීති දාන්නෙ බයට.. ඒත් ඉතිං වැරදි කරන එකීට නීතී නෙමේ මොනා දාලා තිබ්බත් ඒකි ඒ දේ කරනවා..

    ඔය වගේ ප්‍රශ්න තියෙද්දි ලව් කරන්න බැහැ.. මොකද කසාඳ බැන්ඳ දවසට ලොකු ප්‍රශ්න එනවා.. ඒක නිසා දැන්ම හිතලා තීරණයක් ගනිං.. නැත්තං උඹ පරක්කු වැඩිවෙයි..
    පල පල එක නැති නිසා තමයි මේක දාලා තියෙන්නේ
    මොකද ඔයි මේක දේදුනු පාට වෙලා? තමුසෙත් සින් එකේද? :oo:
    මෙකයි බ0 ලයිෆ් එක බැලන්ස් කරද්දි එහෙමහ් වෙනවා
    ඔෆිස් එකෙන් එලියට බැස්සටහ් පස්සෙ ඔෆිස් එකෙ වැඩ ගැනහ් මොන ලබ්බක් වත් හිතන්නෙහ් නැහ් එක්කො ක්ලබ් යනවා නැත්තන් ගෙදර නිදි
    ෆ්‍රයිඩේ යුසුවල් පාර්ටි තමාහ්
    සැටර්ඩෙ දවල් වෙනකම් බුදි
    පිසි එකහ් ඉස්සරහමහ් ගෙම්බෙක් වගෙහ් ඉන්නහ් ගියාම ලයිෆ් එක එපා වෙනවා බ0, ගොඩක් එවුන්ටහ් වෙන්නහ් ඔක තමා
    වෙලාවක් සෙට් උනාමහ් මෙහ් එනවා
    නැතුවහ් එපා වෙලා නෙමෙහ් බ0 :D
    අඩො එනවා බ0 ඇවිල්ලා ඔලුව දාලා යනවාහ් මොකො වෙන්නෙහ් කියලා බලලා
    කමෙන්ට් එකක් දාන්නහ් එහෙමහ් සෙට් වෙන්න ෆික් එන්ඩ් වෙනකම් ඉන්නහ් වෙනවාහ් බ0
    මොක්කැයි වෙන්නෙහ් ඉති0 ? :D
    වල් වේසි.. තෝ දැන් කතා කරන්නෙත් නෑ අපිත් එක්ක තරුවක් වුනාට පස්සේ... :(
  • Loading…
  • Loading…
  • Loading…