මං නං ජිම් ගියොත් ගෙදර එන්න වෙන්නෑ ජිම් එකේ බුදියගන්න වෙන්නෙ

එද දවසක් නිකමට අර බිම දිගාවෙලා අත් දෙක තියල උඩ පහල යන්නෙ පුශ් අප්ස් කියනව ඩිප්ස් කියනව හරි වචනෙ දැන්නැති ඒවගෙන් 20ක් ගැහුව. එදා නාන්න ගිහිං ඇඟ අතුල්ලන්න බෑ අත් දෙක නෑ වගේ

ඕවගෙ ගිහිං බර ඉස්සුවොත් බස් එකටවත් නගින්න වෙන එකක් නෑ

හෙට බලන්න බෑ ඩේට ඉවර වෙලා

අඟහරුවාද තමා බලන්න වෙන්නෙ