WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • chemistry ලීක් උනාද මොනාද සීනුත් ගියා නේ!:confused:
    තොට අවුරුදු 7යිනෙ මිනිහෝ!අම්මගේ ඔඩොක්කේද ඉන්නේ!
    උත් නිල් වෙලා එයි යකෝ!උබට පාරට බහින්න වෙන්නේ! :lol:;)
    Managers for two new branches of a bank are to be selected from a group of eight candidates: five are male and three are female. The personnel manager, who will make the choices, considers all equally competent and decides to choose two at random from the group. What is the probability that
    (i). one person of each sex is selected for the two branches?
    (ii). both are female?
    (ii). the manager of branch A is male and the manager of branch B is female?
    (iii).draw a probability tree for the choices of each branch use it to verify your results for the previous questions?
    Current Activity: Viewing Thread ලන්කාවේ එකම සැටලයිට් ඉන්ජිනේරුවා
    White Walkers = උත්තර ධ්‍රැවයේ හිම කඳු
    Children of the forest = වනාන්තර

    මිනිස් ක්‍රියාකාරකම් නිසා children of the forest වලට වෙච්ච අසදරනකම් නිසා තමයි children of the forest ලා White Walkers ලා නිර්මාණය කරන්නේ.

    වනාන්තර විනාශ කිරීම නිසා global warming ඇති වීම සහ එහි ප්‍රතිපලයක් ලෙස උත්තර ධ්‍රැවයේ හිම කඳු දියවීම නිසා උත්තර ධ්‍රැවයේ සිට සීත දියවැල් ලෝකය පුරා ව්‍යාප්ත වීම - White Walkers ලාගේ ආගමනය

    මේ ගැන අවදානය යොමු නොකර රට රටවල් තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා යුද වැදීම (Cercei and Danarys)

    මේ ගැන අවබෝදයක් ලැබූ අය සමස්ත ලෝකයේම පැවැත්ම වෙනුවෙන් මෙම ව්‍යසනය ගැන අනෙක් අය දැනුවත් කරමින් එයින් ගැලවීමට සටන් වැදීම (Jon Snow and Samuel Tarley, Bran Stark)
  • Loading…
  • Loading…
  • Loading…