Arrow11 Dec 13, 2017 බොරු කියන්න ඕන නෑනේ ඔකේ නම්බර් ඇත්තේ bb_ නේ ..ඕක 1.75-2 ට දෙන්න පුළුවන් බන් ..ඒ ගාන කිවේ අයියා ගෙනාවා 2016 මේඩ් එකක් 215 000 ට ..උබ දැම්මම දෙනවනම් වෙන එකෙක්ට දීපන් දැන් එතරම් ගානක් නෑ මාස 2,3 කින් නම් මට කියන්න පුළුවන්(ලියුම් පෙට්ටිය ක්ලියර් කරපන් )
බොරු කියන්න ඕන නෑනේ ඔකේ නම්බර් ඇත්තේ bb_ නේ ..ඕක 1.75-2 ට දෙන්න පුළුවන් බන් ..ඒ ගාන කිවේ අයියා ගෙනාවා 2016 මේඩ් එකක් 215 000 ට ..උබ දැම්මම දෙනවනම් වෙන එකෙක්ට දීපන් දැන් එතරම් ගානක් නෑ මාස 2,3 කින් නම් මට කියන්න පුළුවන්(ලියුම් පෙට්ටිය ක්ලියර් කරපන් )