ඒ වැඩේ නම් හෙනම ජරා වැඩක් බන්
ඒ අසරණිට එහෙම දුක් දෙන්න එපා බන්
උබ දරුවෝ දෙන්නෙක්ගේ පියෙක්
එකී මිනිහත් නැතිව තනි යෙන් දරුව බලාගෙන සමාජෙන් වචනයක් අහන්නේ නැතිව ජීවිතේ ගැටගහගන්න දඟලනවා
උඹ ඒකිට ලයින් දාන එක හරිද මන් අහන්නේ
ඒ අසරණිට එහෙම දුක් දෙන්න එපා බන්
උබ දරුවෝ දෙන්නෙක්ගේ පියෙක්
එකී මිනිහත් නැතිව තනි යෙන් දරුව බලාගෙන සමාජෙන් වචනයක් අහන්නේ නැතිව ජීවිතේ ගැටගහගන්න දඟලනවා
උඹ ඒකිට ලයින් දාන එක හරිද මන් අහන්නේ